A Day In My Life

A Day In My Life

Share

A Day In My Life

06/07/2026

නුඩ්ල්ස් එක්ක බිත්තර කිරිහොදි කියන්නේ රස ගැලපුනු කෑමක්.....🥰🥰🥰
゚viralシ

Photos from A Day In My Life's post 28/06/2026

අඩුවියදමකින් ඉක්මනට රසට හදන...
❤️Onion Rice ❤️(බී ළූණු බත)

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් 300g කින් පිසගත් බත්
බී ළූණු 200gක්
එළගිතෙල් හෝ බටර් මේස හැදි 1 1/2
අබ තේහැදි 2ක්
එනසාල් හා කරාබුනැටි 4 බැගින්
රම්පේ
කරපිංචා
කහ කුඩු තේහැදි 1/2
මිරිස් කුඩු
වියලි මිදි(අත්‍යවශ්‍ය නොවේ)
කජු(අත්‍යවශ්‍ය නොවේ)
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු රස පදමට

සාදාගන්න ආකාරය
පලමුව රම්පේ කෑල්ලක් එකතුකර බත පිසගෙන පසෙකින් තබා ගන්න ,එලගි තෙල් එකතු කර භාජනයක් ලිප තබා එයට අබ එකතු කර ගන්න ,අබ ටික පුපුරන විට එයට එනසාල් ,කරාබුනැටි,රම්ප සහ කරපිංචා එකතු කර අඩු ගින්දරේ සුවද හමනතුරු තේම්පරාදුව කර ගන්න,හීනියට කාපා ගත් ලූණු ටිකද එකතුකර රන්වන් පැහැ වෙනතුරු හොදින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු පිලිවලින් කහ කුඩු,කජු,වියලි මිදි,ලුනු,ගම්මිරිස් කුඩු සහා මිරිස්කුඩු එකතු කර කලවම් කර විනාඩියක් පමණ තෙම්පරාදු කර ගන්න,බත් ටික එකතුකර හොදින් කලවම් කර වැඩි ගින්දරේ විනාඩි දෙක තුනක් කලවම් කර ලිප නිවාගන්න ..❤️

ස්තුතියි
゚viralシ

Photos from A Day In My Life's post 26/06/2026

ලංකාවෙන් ආපු කිතුල් හකුරුයි දිවුලුයි එකතු කරලා හදා ගත්ත රසම රස දිවුල් කිරි එක.....❤️❤️❤️❤️

....

Want your business to be the top-listed Home Improvement Business in Dubai?
Click here to claim your Sponsored Listing.

Website

Address

2 Nd December Street
Dubai