The korean dream

The korean dream

Share

"안녕하세요 여러분 ❣️🇰🇷🙏"

10/03/2026

ළමයි ඔක්කොම aggriment 224k ඇවිත් මෙ වෙද්දි අපෙ කොල්ලො කෙල්ලන්ට. සුබ පැතුම් 😘😘

20/02/2026

cut off 92.5 / 75 උනෙ නැති උනොත් මම page එක අයින් කරනව

20/02/2026

2025 exam cutoff manufacturing 92.5
fishering 75
march වල exam ඉවරයි.
මේ ලකුනට අඩු අය skill යන්න එපා
විශ්වාසදායක ආරන්චි මාර්ග 100%ක් sure

20/02/2026

වයස 19 2024 පලවෙනි සෙට් එකෙන් exam කරල ලකුනු 195ක් අරන් අද දකුණු කොරියාවට යන මල්ලිට උනුසුම් සුබපැතුම්

09/01/2026

web එක අවෘද්දකින් දීර්ඝ කරයි. 2023 set එකට පමනි. ❤️🥰

02/01/2026

❤️

01/01/2026
01/01/2026

නිශ්පාදන වලින් exam කල අය විතරයි නිශ්පාදන roster එකේ ඉන්න ඕන. ඒක කරනවම තමයි

01/01/2026

shipbuilding අය නිශ්පාදන වලට මාරු කරල. බලමු මොකද වෙන්නෙ කියල shipbuilding අය ඕකෙන් නිශ්පාදන roster එකෙන් අයින් කරලම තමයි නවතින්නෙ. සේවා උන් හිතන් ඉන්නවනම් උනුත් නිශ්පාදන roster එකට එන්න ඒක දවල් හීනයක් වෙයි 😂🖕

01/01/2026

🙏❤️

01/01/2026

Wishing your 2026 with the most abundant blessings and life’s prosperity to you and your family. Happy New Year!🙏❤️

Photos from The korean dream's post 01/11/2025

Beautiful place in south korea ❣️🇰🇷🌎

Want your business to be the top-listed Media Company in Busan?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Busan