W E E R A P P E R U M A - K o R E A
Every man is an actor
මේක කොරියාවේ දකින මාරම සේවාවක්. රස්නේ කාලේ පටන් ගත්ත ගමන්ම දිනපතා මාස ගානක් යනකම් ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන පාරවල් වල ගිහින් මේ විදියට දුම් ගහනවා..මොකද මේ කාලෙට මැසි මදුරුවන් වැඩිපුර ඉන්න නිසා .මිනිස්සුන්ව මැසි මදුරු කරදරයෙන් බේරගන්න මෙහෙම ක්‍රමයක් අනුගමනය කරනවා
12/06/2026
මදැයි ඩ්‍රෝන් යැව්වා 🥲
📢 දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට වසර 30ක සිරදඬුවමක්
උතුරු කොරියාවට ඩ්‍රෝන යානා යැවීමට අදාළ චෝදනා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාට අධිකරණය විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නීතිය ඉදිරියේ සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයන් ද වගකිය යුතු බව මෙම සිදුවීම නැවතත් පෙන්වා දෙයි.
📰 විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරිනි.
Click here to claim your Sponsored Listing.