Korean Language
කොරියානු භාෂා පන්තිය.
25/05/2024
කොරියානු භාෂාව, සුදුසුකම්ලත් ගුරුවරියකගෙන් මුල සිට ඉතා සරලව,නිවැරදිව ඉගෙන ගැනීමට කැමති ඔබ සඳහාම දැන් අකුරැස්සේදී නව පන්ති ඇරඹුණා...
□ 2025 වසර සඳහා ප්‍රතම කණ්ඩායම දැන් බඳවා ගැනේ...
■ අකුරැස්ස-සියාත්රා, මැයි මස 26 වන ඉරිදා දින ප.ව 06.00 සිට බඳවාගැනීම් සිදුවේ.
■ මලිදූව-කොරියානුභාෂා පන්තිය, මැයි මස 25 වන සෙනසුරාදා දින ප.ව 01.00 සිට බඳවාගැනීම් සිදුවේ.
ඔබත් ඔබගේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරගන්න පියනැගිය යුතු එකම කොරියානු භාෂා පන්තිය. ..
●මෙහෙයවීම ~ මලිදූව ජාතික පාසලේ කොරියානු විෂය භාර ගුරුවරිය වන පත්මාලි අමරකෝන්.
15/12/2023
Want your school to be the top-listed School/college in Akuressa?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Poramba
Akuressa
Akuressa