KidZ ItEms with RV

KidZ ItEms with RV

Share

සිඟිති පාරාදීසය����

Photos from KidZ ItEms with RV's post 17/03/2025

Photos from KidZ ItEms with RV's post 15/03/2025

අම්මලා ඔන්න අලුත් අවුරුද්දට චූටි බබාලට ලස්සනම ලස්සන ඇදුම් ගොඩක් අපි ගාව තියෙනවා...

💗💗💗💗💗

අපි ආනයනය කරල තමයි ගේන්නෙ..
ඒ හින්දා හැබැයි කලින් කියන්න ඕනි අපිට..

පාර්සලේ ලැබුනාම අපට සල්ලි දෙන්න...

ඕනි අය comment එකක් දාන්න...❤️❤️

Photos from KidZ ItEms with RV's post 30/09/2023

1 ක් රු.1350 යි.
Cash on dilivery available

අවශ්‍ය අය inbox විමසන්න.
කුඩ 10 ක් හෝ ඊට වඩා වැඩි නම් 1200/- ට දෙනු ලැබේ.

Photos from KidZ ItEms with RV's post 12/08/2023

ඔබ් කුඩා සිගිත්තාට 🌸
ඉතාමත් ගුණදායක සහ පෝෂ්‍යදායී ආහාරයක්
"කුරක්කන් පිටි"

කුඩා දරුවන්ට

*තලප වශයෙන්
*කුරක්කන් රොටී
*කුරක්කන් පිට්ටු

වැනි නොයෙකුත් ආහාර ඉතා රසවත්ව සෑදිය හැකි වන අතර,

මෙමගින්
කුඩා දරුවන්ගේ බර වැඩිවේ..
ශරීර්‍රයේ සීනි පාලනයට ඉතාමත් යහපත් වේ..

අප විසින්ම සිටුවා, කපා, වියලා, හොදින් සුද්ධ කොට, ගරා, වියලා, කුඩු කර ඇත..
250 g මිල රු.300..

16/07/2023

🌹🌹අල0කාර බෑග් එකක්🌸🌸🌸

🌹🌹වූල් වලින් වියන ලද ඉතාමත් ශක්තිමත් බෑගයකි😍

😍🌸🌸වෙලදපලෙහි ඇති මුදලට වඩා අඩුම මිලට අපෙන් ඔබට
බෑග් එකක් රුපියල් 1500 ක් පමණි.🌸🌸

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි.COD available

අවශ්‍ය අය පමණක් ඉල්ලන්න.

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Alawwa
60286

Opening Hours

Monday 06:00 - 12:00
Tuesday 06:00 - 12:00
Wednesday 06:00 - 12:00
Thursday 06:00 - 12:00
Friday 06:00 - 12:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00