Hashan
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.
ධර්මයෙහි හ?
11/02/2026
සිවුරු දරා සිටිමින් සිව්පසයෙන් සංග්‍රහා ලබමින් භාග්‍යවතුන්වහන්සේ ධර්ම විනය පවා නොතැකූ තක්කඩියෙක්.. මේ තක්කඩි උත්කර්ෂවත් කල පැවිදි පිරිසක්ද ඇත. එම පිරිස මෙවැනි සාසන භක්ෂකයන් උත්කර්ෂවත් කරන්නේ මොන අරමුණකින් ද යන්න පැහැදිව දැන් මතුවෙමින් පවති. අවසානයේ හීරළුවෙක් ගිය උඩ..
07/11/2025
කලෝචිත තීරණයක් වෙනුවෙන් ජන්දය දුන් සියලු හිමිවරුන්ට අපගේ ගෞරවපූර්වක නමස්කාරය වේවා...
සතුටුයි...❤ ශ්‍රි දළදා මාලිගාවේ 19 වෙනි දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගෝතම මුණි වාම දළදා හාමුරුවන්ගේ ගිහිභාරකාර ධූරයට නැවතත් පත්ව තිබේ...
සුභ පැතුම් නිළමේ තුමණි..... ඉදිරි දස වසර දළදා හාමුදුරුවෝ රකිමින් ලෝ වැඩ කරන්න දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ලැබේවා !
චිරං ජයතු!
Sri Dalada Maligawa
මැල්සිරිපුර නාඋයනේ ආරණ්‍ය සේනාසනයේදී සිදුවූ හදිසි අනතුර නිසාවෙන් අපවත් වූ ස්වාමින්වහන්සේලා සියළුම දෙනාට නිර්වාණාවබෝධයම ලැබේවා..!!
Click here to claim your Sponsored Listing.