Singer Fashion Academy-Badulla
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy-Badulla, School, Anagathayak Dharamapala Mawatha, Badulla.
14/04/2026
ලස්සන පාටට ඉන්න, අලුත් විදිහට හිතන ලෝකවාසී ඔබ සැමටම ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද හැඩකාර ආරම්භයක්ම වේවා..!
20/03/2026
මේ පාර අවුරුද්දට ඔයාගේ නැකැත් ඇදුම ඔයාගේ අතින්ම මහගන්න බදුල්ල අවට ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න.
0772585976
07/03/2026
මේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී, Singer Fashion Academy - බදුල්ල සමග නව දැණුමින්,කුසලතාවන්ගෙන් ඔබව සවිබල ගන්වන්න! ✨
මාර්තු මස 8-14 දිනයන් වලදී අපගේ පාඨමාලා වලට සම්බන්ධ වී ඔබ වෙනුවෙන්ම විශේෂ 10% වට්ටමක් සහ අගනා තිළිණයක් හිමි කර ගන්න .
22/02/2026
A/L, O/L වලින් පස්සේ ගෙදරමද?
ඔයාගේ ඇඳුම් ඔයාම මහන්න ආස නැද්ද?
හරියට මැහුම් ඉගෙනගෙන වෘත්තීය මැහුම් ශිල්පයට පිවිසෙන්නට කැමතිද?
-සිංගර් ෆැෂන් ඇකඩමි - බදුල්ල
මේ හැම දෙයකටම එකම විසඳුමක්!
077-2585976
16/01/2026
මේ නව වසරේ සිංගර් ෆැෂන් ඇකඩමියට ලියාපදිංචි වන ඔබ සැමට මැහුම් පාඨමාලා සඳහා 10%ක විශේෂ වට්ටමක් ලබා ගන්න.
දැන්ම ලියාපදිංචි වන්න - 077 2585976
01/01/2026
නිමක් නැති රටා මවන විශ්මිත නව වසරකට සිංගර් ෆැෂන් ඇකඩමි වෙතින් ආසිරි!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla
Opening Hours
| Monday | 09:00 - 16:30 |
| Tuesday | 09:00 - 16:30 |
| Wednesday | 09:00 - 16:30 |
| Thursday | 09:00 - 16:30 |
| Friday | 09:00 - 14:00 |
| Sunday | 09:00 - 16:30 |