Conceptslk

Conceptslk

Share

Digital creater

20/10/2024

්🇱🇰

👉අපේ රටේ ලමයි 2000ක් විතර ඉන්න ඕන ඒත් ලමයි 100 ක් 200ක් ඉන්න ගම්බද පාසල් තියෙනවා ගොඩක් . මම කියන්නේ මේ පාසල් වල ඉන්න මේ ලමයින් අවශ්‍ය ප්‍රවහන පහසුකමක් හදලා දීලා ලගම වෙනත් පාසලකට දාලා ,ගොඩනැගිලි ටික සහ අනෙකුත් පහසුකම් වලින් කාර්මික විදුහලක්,🧑‍💻 skills development center🧑‍🎓 එකක් පටන්ගන්න පුලුවන් ගම්වල.

අනිත් එක මේ ලමයින්ට වෙනත් පහසු පාසලකට යන්න අවශ්‍ය වියදම රජයෙන් දැරුවත් ලාබයි මේ building නඩත්තු කරන්න යන වියදම බලද්දී .💎

ඔයාලගේ අදහස් මොකක්ද ?👇
Conceptslk

28/09/2024

කොහොමද ගහලා තියෙන ගැහිල්ල.
❤️

25/01/2024

👇 මරණය අනිත් මිනිස්සුන්ට සතුටක් නොවන ලෙස ජීවත් වෙමු. ඒ ඇති. 😌

Want your business to be the top-listed Event Planning Service in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Karunapura Badulla
Badulla
ZIPCODE