B Town Events

B Town Events

Share

Bringing the best events to Badulla. Music | Shows | Entertainment 🎶 The Portuguese once occupied it but set the town on fire before leaving. St.

30/06/2026

බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධානන්ද පිරිවෙන විසින් 86 වන වරට සංවිධානය කරනු ලැබූ "මිහිඳු මහා පෙරහැර" 🙏🤍☸️

- B Town Events -

19/06/2026

"මැයි මාර සංචරණිය" කියන සිහිනය යථාර්ථයක් කරගන්න ගිය මේ ගමනේ, ආරම්භයේ සිට අවසානය දක්වා අපිත් එක්ක හිටපු Dinesh Gamage මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.🙏✨

අභියෝග, පීඩනයන් සහ බාධක ගොඩක් මැද, හැම මොහොතකම ශක්තියක් වෙමින් මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබ ලබාදුන් කැපවීම අපි කිසිදා අමතක කරන්නේ නැහැ.

අද "මැයි මාර සංචරණිය" ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, ඔබ වගේ මිනිස්සුන් නිහඬව පිටිපස්සෙන් කරපු මහන්සිය නිසයි. ❤️

අපගේ සියලුම ආදරණීය කලාකරුවන් හා සංගීත කණ්ඩායම සමඟ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින්, හැම දෙයක්ම නිසි පරිදි ගලා යන්න ඔබ ගත් උත්සාහය සහ කැපවීම මේ වැඩසටහනේ සාර්ථකත්වයට විශාල හේතුවක් වුණා. ❤️✨

මේ ගමනේ කොටස්කරුවෙක් විතරක් නෙවෙයි, මේ සාර්ථකත්වයේ අයිතිකරුවෙක්. 🤝🌙

ස්තූතියි දිනේෂ් අයියේ. ❤️🙏

— Team B Town Events ❤️

Want your place of worship to be the top-listed Place Of Worship in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Badulla