TUFF KIDS - Badulla

TUFF KIDS - Badulla

Share

TUFF KIDS ක්‍රිඩා සමාජය - බදුල්ල
(1994)

Photos from TUFF KIDS - Badulla's post 28/03/2026

2026 Champion International Athletic Meet Colombo - Sri Lanka තරගාවලියේ 5000m ප්‍රථම ස්ථානය දිනාග බ/ සරස්වති විද්‍යාලයේ G.ධනුශන් ක්‍රීඩකයාට සහා ඔහුගේ පුහුණුකරු වන Dineesha Vithanage ගුරුතුමාට ද අපගේ උණුසුම් සුභ පැතුම්..

Photos from TUFF KIDS - Badulla's post 14/11/2025

සමස්ථ ලංකා පාසල් ක්‍රිඩා 2025 තරගා වලියේ ධර්මදුත විද්‍යාලයට අමතක වූ නවීන් හසරැල්......

2025 වර්ශයේ පැවැත් වූ සමස්ථ ලංකා පාසල් ක්‍රිඩා තරගා වලියේ පුහුණු කරුවන් සමග ඇති අමනාප කම් නිසා ක්‍රීඩකයින් ඇගයිමේදි වයස අවුරුදු 15 පහල 800m වර්ණ දිනාගත් ධර්මදූත විදුහලේ ඉගෙනුම ලබන නවිෂ හසරැල් ඇගයිමට ලංක් නොකිරිම කාගේ වරද?

01. පාසල වෙනුවෙන් දිනාදුන් ඇගයිමට ඔවුන් ඇගයිමට ලක් නොකලේ මක් නිසාද ද?

02. පුහුණු කරුවන් සමග ඇති පුද්ගලික මතවාද වලට නැගි එන ක්‍රීඩකයින් පලිද?

මෙහි තිරණය ඔබ සතුයි... මින් ඉදිරියට මෙවැන් නැගි එන ක්‍රීඩකයින්ට සිදුවන අපහසුතාවය පිලිබද ඔබගේ අවධානය..

ධර්මදූත පාසල

Photos from TUFF KIDS - Badulla's post 05/04/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන බදුල්ල අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ මලල ක්‍රීඩා ශූරතාවය සහා සමස්ත ක්‍රීඩා ශූරතාවය මෙවරත් බදුල්ල ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජයට හිමි විය. ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජය නියෝජය කල සියලු ක්‍රීඩකයින්ට මෙන්ම එහි පුහුණුකරු වන දිනීශ විතානගේ Dineesha Vithanage මහතාද අපගේ ස්තුතියි !

වසර 29ක් සමස්ත ශුරතාව ලබා ගැනිමට හැකි වීම මෙන්ම, 2025 වර්ශය වන විට ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජයට වසර 31 පිරිමත් සමග මේ ආරම්භය සහා මෙහි පෙර සහා වර්තමාන ක්‍රිඩා ජයග්‍රහන ලබා ගන්නා වූ සියලු දෙනාට මෙහි ගෞරවය හිමි වේ....

~ ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජය ~

Photos from TUFF KIDS - Badulla's post 29/10/2024

ඌව පළාතේ මලල ක්‍රීඩා උන්නතිය වෙනුවෙන් අද දින බදුල්ල පාපන්දු ප්‍රවීණයෙක් මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කල නිමල් විජේසේකර මහතා ( පාල සර් ) විසින් ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජය වෙත මලල ක්‍රිඩා පාවහන් ලබා දීම සිදු කරන ලදි.

ඌව පළාත් මලල ක්‍රිඩාව වෙනුවෙන් මේ කරන්නා වූ දායකත්වයට ටෆ් කිඩ්ස් අපෙන් ඔබතුමාට ගෞරවනීය ස්තුතිය❤️

~ ටෆ් කිස්ඩ් ක්‍රිඩා සමාජය ~

26/10/2024

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා - 2024

18න් පහල 3000M බාලක තරගය ජයග්‍රහණය කර ඌව පළාතට බදුල්ල දිස්ත්‍රික්කයට අභිමානයක ගෙන දෙමින් බදුල්ල ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජයේ ක්‍රිඩකයෙකු මෙන්ම, බදුල්ල සරස්වති විද්‍යාලයේ ඉගෙනුම.ලබන K. Thivahar ක්‍රිඩකයාට මෙන්ම, ඔහුගේ පුහුණු කරු වන දිනීශ විතානගේ Dineesha Vithanage මහත්මාට අපගේ උණුසුම් සුභපැතුම්!

~ ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජය ~

Photos from TUFF KIDS - Badulla's post 30/09/2024

ශ්‍රි ජෝන් ටාර්බර්ට් මලල කිඩා උලෙල 2024
වයස අවුරුදු 18න් පහල 3000M තරග ඉසව්ව නියෝජනය කරමින් තරගය ජයග්‍රහණය කෙරු ටෆ්කිඩ්ස් ක්‍රිඩා සමාජයේ සාමාජිකයෙකු මෙන්ම බදුල්ල සරස්වති විද්‍යාලයේ ඉගෙනුම ලබන K.Dhiwaher සහෝදරයාට මෙන්ම ඔහුගේ පුහුණුකරු වන දිනීශ විතානගේ Dineesha Vithanage මහත්මාට ටෆ්කිඩ්ස් අපගේ උණුසුම් සුභපැතුම්

~ ටෆ්කිඩ්ස් ක්‍රිඩා සමාජය ~

Photos from TUFF KIDS - Badulla's post 23/07/2024

PARIS OLYMPICS - 2024
ශ්‍රී ලංකාව නියෝජනය කරන සිංහ පැටවුන්ට ජය❤🌹

Photos from TUFF KIDS - Badulla's post 13/07/2024

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය - 2024
18න් පහළ මිටර් 3000 තරගය ජයග්‍රහණය කළ ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජයේ කීඩකයෙක් මෙන්ම බදුල්ල සරස්වතී මහා විද්‍යාලයේ කේ.දිවාහර් ක්‍රිඩකයාට සහා ඔහුගේ පුහුණුකරු වන Dineesha Vithanage මහත්මාට ටෆ් කිඩ්ස් අපගේ උණුසුම් සුබපැතුම්

06/07/2024
14/05/2024

48 වන ජාතික මහ ක්‍රිඩා උළෙලට සමගාමීව ඌව පළාත් පිහිණුම් තරග 2024 මැයි 20 වන දින උදෑසන බදුල්ල මහ නගර සභා පිහිණුම් තටාකයේදී පවත්වනු ලැබේ....

සංවිධානය :- ඌව පළාත් ක්‍රිඩා දෙපාර්තුමේන්තුව
විමසීම් :- 071 - 44 22095 ( D.S. විතානගේ )

Photos from TUFF KIDS - Badulla's post 16/03/2024

48 වන ජාතික ක්‍රීඩා තරඟාවලිය රට හරහා දිවීම - 2024 පිරිමි ශූරතාවය දිනාගත් ඌව පළාත් කණ්ඩායම නියොජනය කල ටෆ් කිඩ්ස් ක්‍රීඩා සමාජයේ K.දිවාහර් ක්‍රීඩකයාට සහා ඔහුගේ පුහුණු කරු වන දිනීශ විතානගේ ( Dineesha Vithanage ) මහත්මාටත්, ඌව පළාත් කණ්ඩායමටත් අපගේ උණුසුම් සුභ පැතුම්!

~ ටෆ් කිඩ්ස් ක්‍රිඩා සමාජය ~

Want your business to be the top-listed Gym/sports Facility in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Badulla
90000