Cake with Malee

Cake with Malee

Share

මලී කේක්
malee cake

29/03/2026

මලී කේක් අපි කේක් හදන එක නැවත්තුවාද 🙄
නෑ නෑ ළමයි අපි දිගටමා ඕඩර් දුන්නා ❤️ Cake with Malee Wasantha Wasantha

19/10/2025

Happy birthday🎂🎊🎉 little angle ❤️🍰

ඔයාලගෙත් ලස්සන දවස තවත් ලස්සන කරගන්න රසම රස කේක් සදහා අපිට කතා කරන්න
#පස්සර Cake with Malee

18/10/2025

බදුලු අවට ඔයාටත් ඕනෑම කේක් වර්ගයක්
අපිට කියලා හදාගන්න පුලුවන් ❤️😍

26/09/2025

Thnk you miss අපිට ඕඩර් එක දුන්නට ❤️
ඔයාලත් බදුල්ල අවට ඕනම කේක් වර්ගයක් අපට කියලා හදවා ගත හැකියි ❤ #පස්සර #බදුල්ල

23/09/2025

හෙට යන්න ලැස්ති වෙන එයාලා ❤️🤩

03/09/2025
03/09/2025

ඔයාලට ඕනීම කේක් වර්ගයක් අපෙන් මිලදී ගත හැක.❤️
අනේ ළමයිනේ ඔයාලා දන්න හොද කුරියර් සේවිස් එකකුත් කියාගෙනම යන්නකො❤️

30/08/2025

චුටි පුතෙක්ගේ birthday🎂🎊🎉 එකට යවපු කාර් කේක් එක ❤️🍰 happy birthday🎂🎊🎉 පුතේ thank you miss අපිට ඔඩර් එක දුන්නට

Photos from Cake with Malee's post 19/08/2025

මෙහම අහගන්නකොට මාරම සතුටුයි ස්තූතියි අපේ බිස්නස් එකට දුන්නූ රෙකමන්ඩ් එකට සර් ❤️

Want your business to be the top-listed Shop in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Malangamuwa
Badulla