Life With Hashi

Life With Hashi

Share

Hope is the most exciting thing there is in life

18/06/2026

සමහර වෙලාවට,
මේ ගත කරන කාර්යබහුල ජීවිතෙන්
මොහොතකට ඈත් වෙලා,
තමන්ගේම ආත්මය එක්ක
නිදහසේ පාවෙන්න ඇත්නම්..
ඒක තමයි ලෝකේ තියෙන
ලොකුම සැනසීම..! 🌲🎈

18/06/2026

ගෙවුණු දවස් වල
වැරදුණු තැන් තිබුණා තමයි..
හැබැයි ඒ හැම තැනක්ම
මාව අද ඉන්න තැනට
පන්නරයක් කළා..
අතීතයේ හිරවෙලා
අඬ අඬ ඉන්නවට වඩා,
හෙට දවස ලස්සන කරන්න නම්
මම අද ඉඳන්ම හිනාවෙන්න උත්සාහ කරන්න ඕන 🌅💪

18/06/2026

Good night 😴

18/06/2026

Good evening ✨😊👍🌃🌆🌉🌌🌄

18/06/2026

Good afternoon 🌞🌻

18/06/2026

ගත මහ පොළවට බර දී
නිහඬවම වැතිර ඉද්දී...
හිත අරං පියෑඹූවා මම
මේ නිල්වන් වියනෙන එහාට...

ජීවිතේ බර වැඩිම උණු
රිදවුම් දරාගන්න බැරිවුණු තැන්වල...
ආත්මයට නිදහසේ හුස්ම ගන්න
මම මොහොතකට ඉඩ හැරියා ✨🍃

18/06/2026

Good morning...❤️
Have a beautiful & blessed day 🌹 😍

17/06/2026

Good night 💤😴

17/06/2026

Good afternoon 🌞

17/06/2026

පිරිමි ළමයින් සඳහා ඇති හොඳම ෂැම්පු part 2

Want your public figure to be the top-listed Public Figure in Balangoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Balangoda