E learn NIRC Media Network

E learn NIRC Media Network

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E learn NIRC Media Network, Education, 376/D Battaramulla, Battaramulla.

15/01/2025

*දැයේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද e - learn ව්‍යාපෘතියට සමගාමීව පටන්ගත් දීපව්‍යාප්ත online පාඨමාලාව....

* පාසල් විෂය ධාරාව digital කරණය කිරීමේ වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ආරම්භ කර ඇත.

* මෙමගින් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි විෂය ධාරාව ඉහල සුදුසුකම් වලින් සැදුම් ලත් ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙයවීම සිදුකරයි. එමෙන්ම එකී ඉගැන්වීම් කටයුතු සදහා විෂය ධාරාව digital කරණය කරමින් භාවිතා කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

* පවතින ආර්ථික රටාවත් සමග දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට ඇති බාධාව මැඩ පවත්වමින් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම මෙහි අරමුණයි.

* 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිංහල,විද්‍යාව,ගණිතය,ඉංග්‍රීසි,ඉතිහාසය යන ප්‍රධාන විෂයන් 5 සදහා මාසිකව රුපියල් 1000ක් වැනි මුදලකට ඉගෙනීමට මෙමගින් අවස්ථාව හිමිවන අතර ඊට අමතරව කාණ්ඩ විෂයන් වලට අයත් විෂය ධාරවන්ද මෙමගින් ඉතා අඩු මුදලකට ඉගෙනීමට දරුවන් හට අවස්ථාව හිමි වේ.

*මෙම e - learn ව්‍යාපෘතියේ ඉගැන්වීම් කටයුතු සදහා සහභාගී වෙමින් අධ්‍යාපන කටයුතු ඉහල නංවා ගැනීමට ඔබත් කැමතිනම් පහත link එක භාවිත කරමින් ශිෂ්‍ය අයදුම්පත පුරවා අදම අපවෙත එවන්න.

https://whatsform.com/www1wj

Want your school to be the top-listed School/college in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

376/D Battaramulla
Battaramulla
10120