Magic Tread

Magic Tread

Share

Customized sewing Requirments

30/03/2026

🌼🌼Started to make new woolen dress for little Angeles.....🧡🧡

29/03/2026

🌼Crochet Grannysquare Daisy Flowers..... 🌼

28/03/2026

පුංචි දෝණිට පුංචි සුරංගනාවියක් වගේ හැඩවෙන්න... 🌸✨

මෘදු කපු රෙද්දෙන් (Cotton) සහ අතින් නිමකළ ක්‍රොෂේ (Handmade Crochet) මල් රටාවෙන් හැඩවුණු මේ ගවුම් නිර්මාණය ඔබේ දෝණිට සුවපහසුව වගේම ඉතාම ලස්සන පෙනුමක් ගෙන දෙනවා.

Daisy මල් රටාවෙන් හැඩවුණු අලුත්ම නිර්මාණය.

සිරුරට හිතකර උසස් තත්ත්වයේ රෙදි සහ නූල් භාවිතා කර ඇත.

ඕනෑම විශේෂ අවස්ථාවකට හෝ ගමන් බිමන් වලට ඉතාම සුදුසුයි.

දැන්ම ඇණවුම් කර ඔබේ පුංචි කුමරිය හැඩ කරන්න. වැඩි විස්තර සඳහා අපිට Inbox පණිවිඩයක් එවන්න. 💌

28/03/2026

Daisy මල් අතරින් පිපුණු පුංචි කුමරියන්ට... 🌼👗

අතින් නිමකළ හරිම අපූරු Crochet Dress එකක්. ඔබේ දෝණියගේ පෙනුමට අමුතුම ආලෝකයක්!

✅ අතින් නිම කළ උසස් නිමාව
✅ සුවපහසු නිමවුම
✅ සීමිත තොග පවතී

අදම ඇණවුම් කරන්න! 🛍️✨

25/03/2026
25/03/2026

Daisy මල් අතරින් පිපුණු පුංචි කුමරියන්ට... 🌼👗

අතින් නිමකළ හරිම අපූරු Crochet Dress එකක්. ඔබේ දෝණියගේ පෙනුමට අමුතුම ආලෝකයක්!

✅ අතින් නිම කළ උසස් නිමාව
✅ සුවපහසු නිමවුම
✅ සීමිත තොග පවතී

අදම ඇණවුම් කරන්න! 🛍️✨
+

13/03/2026

💮 පුංචි දෝණිට පුංචි සුරංගනාවියක් වගේ හැඩවෙන්න... 🌸✨

💮මෘදු කපු රෙද්දෙන් (Cotton) සහ අතින් නිමකළ ක්‍රොෂේ (Handmade Crochet) මල් රටාවෙන් හැඩවුණු මේ ගවුම් නිර්මාණය ඔබේ දෝණිට සුවපහසුව වගේම ඉතාම ලස්සන පෙනුමක් ගෙන දෙනවා.

💮Daisy මල් රටාවෙන් හැඩවුණු අලුත්ම නිර්මාණය.

💮සිරුරට හිතකර උසස් තත්ත්වයේ රෙදි සහ නූල් භාවිතා කර ඇත.

💮ඕනෑම විශේෂ අවස්ථාවකට හෝ ගමන් බිමන් වලට ඉතාම සුදුසුයි
ඔබේ ආදරණීය දියණියට අතින්ම නිම කළ, ඉතාමත් සියුම් සහ අලංකාර Crochet ඇඳුම් දැන් අපෙන් ලබාගන්න පුළුවන්.

🌼 Daisy Flower Design Dress & Matching Bag
✅ 100% Handmade
✅ උසස් තත්වයේ නූල් භාවිතා කර ඇත
✅ කැමති ප්‍රමාණයකින් (Size) සහ වර්ණයකින් ඇණවුම් කළ හැකියි.

මිල ගණන්:

Dress Only: රු. 3,200/-

Full Set (Dress + Bag): රු3.800/-

💮දැන්ම ඇණවුම් කර ඔබේ පුංචි කුමරිය හැඩ කරන්න. වැඩි විස්තර සඳහා අපිට Inbox පණිවිඩයක් එවන්න.🌼 0772005128, 🌼 💌

11/03/2026

ඔබේ ආදරණීය දියණියට අතින්ම නිම කළ, ඉතාමත් සියුම් සහ අලංකාර Crochet ඇඳුම් දැන් අපෙන් ලබාගන්න පුළුවන්.

🌼 Daisy Flower Design Dress & Matching Bag
✅ 100% Handmade
✅ උසස් තත්වයේ නූල් භාවිතා කර ඇත
✅ කැමති ප්‍රමාණයකින් (Size) සහ වර්ණයකින් ඇණවුම් කළ හැකියි.

මිල ගණන්:

Dress Only: රු. 3,200/-

Full Set (Dress + Bag): රු3.800/-

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අපට Message එකක් එවන්න! 📩 🌼0772005128🌼
Simply Crochet

02/02/2026

Carry your confidence," "Bagging elegance,"

17/01/2026

ඔන්න අලුත් design ටිකක් අවා ඔයාල කැමති design එකක් තියෙනවා නම් අපිට message එකක් දාන්න.😍

මෙ design වලින් කැමති design එකක් මිලදී ගත හැක.❤️

Fast on delivery on your door step 🚛

💼Shop now....

📦Island wide Delivery Available !!!

---Bank Transfer💵
---Online payment 💳
Available!!!!

📲 To place Your Order WhatsApp us on
0772005128

Want your business to be the top-listed Advertising & Marketing Company in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Website

Address

Battaramulla