C & R Craft
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C & R Craft, Arts & Crafts Store, Lolugahawatta, karambakatiya, .
17/08/2024
අලුත් ටිකක් එන ගමන් ලස්සන ලමයිනේ😻
අපේ 2නි ඇනවුමත් හරි🥺🤍 අපි එක්ක ඉන්න ඔයාලට ඉදිරියට වාසි ගොඩක් දෙනවා හරියට ඔයාලට ලන්කාවෙන් අදික මිල නිසා ගන්න බැරි දේවල් යුරෝපයෙන් ඔයාලට ගන්න අවස්තාවක් ලැබුනොත්🫣😻 C & R Craft
11/08/2024
ලස්සනට ඉන්න කැමති කෙල්ලන්ටමයි💕😻
C & R Craft💕🤞
අපේ පලමු ඇනවුම සාර්ථකයි🥰
අපි ගැන විශ්වාස කරන ඔයාලට හොදම සහ අලුත්ම දේ අපි දෙනවා🫶 ගොඩක් ස්තුතියි ඔයාලට😻