NRS creations
Arts & Craft
24/05/2025
❤️❤️❤️❤️❤️❤️❤️
18/03/2025
ඔන්න අපි බිබිලට එනවා හොඳේ....😁
💢මේ පාර එක දවසක් නෙවෙයි දවස් දෙකක් ඉන්නවා හොඳේ......😁
💢ඔව් ඔව් ඒක තමයි ඔයාට දවස් දෙකක් බිරියානි කන්න පුළුවන්....🤗
💢බිරියානි කන්න ආස......ඔයාට තමයි මං මේ කියන්නේ මේ දැන්ම ඔයාගේ රසම බිරියානි එක වෙන් කරගන්න 🥰❤️
💢සීමිත ඇනවුම් ගනනක් ගන්නෙ ඒ නිසා ඉක්මන් කරන්න 😘🤗🥰
♦️ඉතින් දැන්ම, මේ post එකේ පහල තියන whtsapp button එක ක්ලික් කරලා ඔයාගේ ඇනවුම ,මේ දැන්ම වෙන් කරවා ගන්න.......😘🤗
🔴 අපි බිබිල නගරයට පමණක් delivery කරන බව කරුණාවෙන් දැනුම් දෙමු.🥰😘
🔴 078 150 8524 - whatsapp හරහා පමණක් orders ගනු ලැබේ.🤗😘
🔴 ප්‍රවාහන ගාස්තු සුලු මුදලක් අය වේ..
චනූ's Kitchen එකේ බිරියානි කාලා නැද්ද???? කාලා බලන්නකෝ....... ආසා හිතෙයී.....🤭🤭🤗🤗🤗😘
එහෙනම් අමතක කරන්න එපා 2025.3.19 වෙනිදා රාත්‍රි 8 වන තුරු orders ගන්නවා ඉක්මන් කරන්න.......😌😌🤗🤗🤗🤗
06/02/2025
14 වෙනිදා ආදරවන්තයින්ගෙ දිනයට ගම්පහට එන්න පුළුවන් ආදරණීය ජෝඩු ටික ලස්සන පොටෝස් මේ පෝස්ට් එකට upload කරලා like, comments , ගන්න...
පොටෝ එක දාද්දි ලස්සන වදනකුත් ඕනේ....😍
පොටෝ එකට Like වැඩියෙන්ම ගන්න ආදරණීය ජෝඩුවට ගම්පහා14 ආදරවන්තයින්ගෙ දවසේ අපේ අතින්ම special gifts ගොඩක් ගන්න පුළුවන් 🥰
පේජ් එක like කරලා follow කරලා මේ පෝස්ට් එක ඔයාලගෙ wall එකේ share කරලා තියාගන්න ඕන හොදේ. 😇
05/02/2025
Click here to claim your Sponsored Listing.