SALON DIWZ WITH DINZ
Diwz secret🖤
beauty 💋💅
low of actration 🌌
beauty product page💄
30/06/2026
✨ Welcome to SALON DIWZ ✨
සුන්දරත්වය කියන්නේ ලස්සනක් විතරක් නෙවෙයි... ඒ තමයි ඔබේ ආත්ම විශ්වාසය. 💖
ඔබට අවශ්‍ය සියලුම Beauty Services එකම තැනකින්, ආදරණීය සේවාවක්, පිරිසිදු වටපිටාවක් සහ සාධාරණ මිලකට ලබාගන්න අදම Salon Diwz වෙත එන්න. 🌸
💆♀️ Facial
💇♀️ Hair Cut
✨ Eyebrow Threading
💅 Pedicure
💄 Makeup
🌿 Hair Treatments
..තවත් බොහෝ සේවාවන් ඔබ වෙනුවෙන්.
📍 Salon Diwz- bibile
📞 අදම Appointment එකක් Book කරගෙන ඔබේ Beauty Journey එක ආරම්භ කරන්න
"Your Beauty, Our Passion." 💕
29/06/2026
🤍🕊️
ඔබේ කොණ්ඩයත් Frizzy ද? Damaged ද? තවත් විඳවන්න එපා! 🚫 ඔබට ඕන කරන්නේ සාමාන්‍ය සත්කාරයක් නෙවෙයි, නියම 'Keratin' සත්කාරයයි. ✨
කෙරටින් සත්කාරය මගින් කරන්නේ ඒ අහිමි වූ ප්‍රෝටීන් ස්ථරය නැවත ලබා දී කෙස් ගස ඇතුළතින්ම ශක්තිමත් කිරීමයි.
මේ සත්කාරයෙන් පසු ඔබට ලැබෙන වෙනස අත්විඳින්නම ඕන දෙයක්:
🤍🕊️ Glass Skin වගේ Hair එකටත් Mirror Shine එකක්.
🤍🕊️ පීරන්න අපහසු කොණ්ඩය සිල්ක් රෙද්දක් වගේ සිනිඳු වේ.
🤍🕊️ හැමදාම Iron කරන්න යන වටිනා කාලය ඉතිරි වේ
කවුද අකමැති Relax වෙන්න? ✨
අපි දවස පුරා කොච්චර මහන්සි වුණත්, අපි වෙනුවෙන් විනාඩි කිහිපයක්වත් වෙන් කරගන්නවාද?
එහෙනම්, ඔයාගේ busy life එකෙන් පොඩ්ඩක් මිදීලා, ඔයා වෙනුවෙන්ම කාලයක් ගන්න මේක හොඳ අවස්ථාවක්. 💆♀️💖
Salon Diwz Facial එකක් කියන්නේ මුහුණ ලස්සන කරන්න, පැහැපත් කරන්න විතරක් කරන සත්කාරයක් නෙවෙයි. ඒක ඔයාගේ හිතටත් නිදහසක් දෙන, stress එක අඩු කරන, පොඩි වෙලාවකට වෙනම ලෝකෙකට අරගෙන යන සුන්දර අත්දැකීමක්. 🌸
ඉතිං එන්න... ඒ අත්දැකීම විඳගන්න. පොඩි වෙලාවකට ලෝකේ අමතක කරලා relax වෙන්න. Mood එක refresh කරගෙන, අලුත් ශක්තියකින් ඉදිරි වැඩ ටික කරන්න. ✨💕
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Bibile