Yume Kitchen

Yume Kitchen

Share

welcome All

01/08/2025

ඔන්න yume kitchen අපි එනවා අගෝස්තු 02 බිබිලට 😌

ඔව් ඔව් ලමයි 850/= බිරියානි පොට් එක ..🤭 (one person )

අපි හදන්නේ බාස්මති බිරියානි විතරයි 😌

බිබිල අවට ප්‍රධාන පාරවල් වල තමා අපි ඩිලිවරි කරන්නේ..සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් අයකෙරේ..🥰

බිබිලෙන් දවල්ට පිටත් වෙනවා ලමයි..

ඇනවුම් කරන්න 0728723260 ට whatsapp මැසෙජ් එකක් දාන්න

yume kitchen පොට් බිරියානි එකක රස බලන්න තියන chance එක මිස් කරගන්න එපා හොදේ.🤭♥️

Photos from Yume Kitchen 's post 01/08/2025

ඔන්න yume kitchen වෙතින් ඊයේ දිනයේ ඇනවුම් කල බිරියානි හා පොට් කේක් 😋♥️
බොහෝම ස්තුතියි ඇනවුම් ලබාදුන්නට ♥️

29/07/2025

ඔන්න yume kitchen අපි එනවා ජුලි 31 මොනරාගලට 😌

ඔව් ඔව් ලමයි 850/= බිරියානි පොට් එක ..🤭 (one person )

අපි හදන්නේ බාස්මති බිරියානි විතරයි 😌

බිබිල මොනරාගල ප්‍රධාන පාරේ තමා අපි ඩිලිවරි කරන්නේ..සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් අයකෙරේ..🥰

බිබිලෙන් දවල් 2ට පිටත් වෙනවා ලමයි..

ඇනවුම් කරන්න 0728723260 ට whatsapp මැසෙජ් එකක් දාන්න

yume kitchen පොට් බිරියානි එකක රස බලන්න තියන chance එක මිස් කරගන්න එපා හොදේ.🤭♥️

Photos from Yume Kitchen 's post 19/07/2025

ඔන්න yume kitchen වෙතින් අද බිබිල අවට delivery උන රසම රස බිරියානි හා පොට් කේක් ටික 😋♥️

අපිව විශ්වාස කර ඇනවුම් ලබාදුන් හැමෝටම බොහොම ස්තුතියි 🥰

ඉදිරියටත් yume kitchen අපිත් එක්ක එකතු වෙලා ඉන්න..🤗♥️

16/07/2025

බිබිල අවට ඉන්න ඔයාලට ඔන්න රසම රස පොට් බිරියානි හා පොට් කේක් එකක රස බලන්න මෙන්න අවස්තාවක්..🙈

ඔන්න yume kitchen අපි මේ 19 බිබිලට එනවෝ.

ඔයාව බලලා ඔයාලා ලගටම රසම රස බිරියානියි පොට් කේක් ගොඩාක් දිලා යන්න....

ඔයාට පුලුවන් මේ දැන්ම අපේ whtsapp එකට මැසෙජ් එකක් දාලා ඇනවුම වෙන්කරවාගන්න....🤭

බිබිල අවට ඉන්න ඔයාලට මෙන්න හොදම අවස්තාව..

⛔ delivery පහසුකම් ඇත

⛔ 0728723260 whatsapp හරහා පමණක් orders ගනු ලැබේ.

ඔන්න මතකනේ දවස..july 19 ඔන්න එහෙනම් අපි එනවො..

Photos from Yume Kitchen 's post 15/07/2025

ඔන්න අද yume kitchen අපෙන් ගියපු රසම රස පොට් කේක් සහ පොට් බිරියානිටික....🤭♥️
මාව විශ්වාස කරලා ඇනවුම් ලබාදුන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි ..🥰
yume kitchen අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න..ආදරෙයි 🥰♥️

07/07/2025

⛔ඔන්න පලවෙනි පාරට අපෙන් බිරියානි සහ pot cake ඔඩර් කරන ඔයාට ඔයාගෙ දෙවන ඇනවුමේදි ලොකුම ලොකු offer එකක් දෙනවෝ..

06/07/2025

ඔන්න yume kitchen අපි එනවා බිබිලේ ඉදන් මොනරාගලට.🥰

මේ 15 වෙනිදා උයන්නෙ නැතුව බිරියානි එකක් කමුද??? 🤭😁

ඔන්න ඉතිම් අපි පළවෙනිපාරට එන්නයි යන්නේ. ඔයාව බලලා ඔයාලා ලගටම රසම රස බිරියානි සහ pot cake දිලා යන්න....🤭

ඔයාට පුලුවන් මේ දැන්ම අපේ whtsapp එකට මැසේජ් එකක් දාලා ඔයාගෙ ඇනවුම වෙන්කරවාගන්න.🤭

මොනරාගල සහ බිබිල අවට ඉන්න ඔයාලටත් පුලුවන් අපෙන් බිරියානි හෝ පොට් කේක් ඇනවුම් කරන්න..

ඔන්න අපි එන පාර සහ තැන්...
💗 බිබිල
💗 දොඩම්ගොල්ල
💗 කනුල්වෙල
💗 නන්නපුරාව
💗 මැදගම
💗 අමුනෙකදුර
💗 නක්කල
💗 මොනරාගල

⛔අපි ප්‍රධාන පාරෙ පමණක් delivery කරන බව කාරුණිකව දැනුම් දෙමු.

⛔0728723260 whatsapp හරහා පමණක් orders ගනු ලැබේ.

එහෙනම් අමතක් කරන්න එපා ජුලි 14 වෙනිදා හවස 6 වන තුරු orders බාරගන්නවා හොදේ..🤭🙈

Want your business to be the top-listed Food & Beverage Service in Bibile?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Bibile