feel empty
ලියන්නේ මට හිතෙන, දැනෙන දේ වුණාට... ඔයා කියවන්න යන්නේ ඔයාගේ යටි හිත ළමයෝ ♡ツ
19/06/2026
+ මං දැන් ගොඩක් දේවල් අත් හරින ගමන් ඉන්නේ...
• හ්ම්. මට ඒක දැනෙනවා.
My Mind Says :
මට ඒක දැනෙනවා නෙවෙයි මට ඒක තේරුණා. අත් හරින දේවල් වලට අත් ඇරෙන්න දීලා මං බලාගෙන ඉන්නවා.
එච්චරයි.
❛❛ බැඳීමක අල්ලලා, හිර කරලා තියාගන්න දෙයක් නෑ. අත්හරින්න ඕනි නම් අත් ඇරෙන්න දෙන්න.❜❜
හිතට අමාරු වුණත් එතකොට ඔලුව නිදහස්.
❤️🩹🫂
✍️ feel empty
සමහරවිට අපි ආයේ කවදාවත්ම හමු වෙන එකක් නෑ. ඒ හමුවුණත් කවදාවත්ම ආයේ ඉස්සර හිටපු මාව ඔයාට දකින්න බැරි වෙයි.
❤️🩹🥺
feel empty
fans
අදටත් මං බලන්න හරිම බය කතාවක්. මොකද.., මං හරි බයයි මට මාවම ඒ කතාවෙන් මුණ ගැහෙන්න ඉඩ තියෙන නිසා. 🥺❤️🩹 Drama Name :
My Liberation Notes 🙂📖
feel empty
fans
නිතරම mood change වෙන එකත් ගොඩක් වෙලාවට හරි අවුල් ❤️🩹🥺
feel empty
fans
මුහුද දිහා කොච්චර වේලාවක් බලාගෙන හිටියත් එපා වෙන්නේ නම් නෑ කවදාවත්ම 🥺♥️🌊
feel empty
fans
Click here to claim your Sponsored Listing.