Colombo Action Committee for People's Struggles - CACPS
Colombo Action Committee for People's Struggles (CACPS) against austerity and for defending democratic rights
14/01/2025
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – සිව්වැනි කොටස - Socialist.LK නිර්ධන පන්ති විප්ලවවාදියෙකුට පක්ෂය යනු ඔහුගේ ජීවන අභිමතාර්ථයේ ඒකාග්‍ර ප්‍රකාශනය වන අතර, ජීවිතයේ දී හා මරණයේ දී ඔ...
ජාතික ජන බලවේගය
_______________
මේ දවස්වල ජාතික ජන බලවේගය හෙවත් ජවිපෙ අනුන්ගෙ fb පිටු පුරවන්න පටන් අරන්. මකන්න මකන්න දානව. ඒ දාන අය හොදින් දැනගන්න ඕනේ තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් හරි මහින්ද රාජපක්ෂ හෝ එවැනි තවත් කෙනෙක් අවශ්‍ය නැති බව ඒ වගේම තවත් ධනපති ආන්ඩුවක් ඕනෑ නැති බව.
*රනිල් වික්‍රමසිංහ වැඩ වර්ජනය කරන කම්කරුවන්ට විරුද්ධයි.
*ජවිපෙ වැඩ වර්ජනවලට විරුදයි
*රනිල් වික්‍රමසිංහට 2022 මහජන අරගලය කුමන්ත්‍රනයක්
*ජවිපෙටත් එම අරගලය කුමන්ත්‍රනයක්
*වික්‍රමසිංහ දේශීය හා විදේශීය ධනපති කර්මාන්තවලට උපරිම සහය දෙනවා
*ජාතික ජන බලවේගය ධනපතියන්ට කැමති පරිදි වැඩ කිරීමට ගැනීමට සම්පූර්න නිදහස දෙනවා.
*වික්‍රමසිංහ රාජ්‍ය බලය යහමින් යොදා ගන්නව.
*ජාතික ජන බලවේගය තමන් රාජ්‍ය බලය ලබ ගන්නේ වෙන කුමකට දැයි අපෙන් අහනවා.
*වික්‍රමසිංහ ලොව පුරා අධිරාජ්‍යවාදීන් ගේ නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරනවා.
*ජවිපේ අධ්රාජ්‍යවාදින් සමග සහයෝගය පතා ලොව පුරා කරක් ගහනව.
*වික්‍රමසිහට වගේම ජවිපෙටත් කම්කරුවක් පීඩිතයන් ඝතනය කල ඉතිහාසයක් තියෙනවා.
ජාජබට කියන්නේ පොටෝවලට චන්දෙ ඉල්ලන්න අනුන්ගෙ fb වලට රිංගීමේ අවලං වැඩේ කරන්න එපා. ජනතාව ඉදිරියේ තියන්න පුලුවන් වැඩ පිලිවෙලක් නැති සංවිධාන කයිවාරු සහ චාය රූපවලින් ලෝකෙ රවටන්න උත්සාහ කිරීම අරුමයක් නොවේ.
මේ ප්‍රතිගාමීන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගැනිම පොදුවේ ධනේශ්වර ප්‍රහාරයන්ට මුහුන දෙන කම්කරු පීඩිත ජනතාවට කල් දැමිය නො බකියි.
17/07/2024
ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා නිදැල්ලෙ -ජ්‍යෙ. පො. අධි. ඇල්පිටිය අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නිය News ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා නිදැල්ලෙ -ජ්‍යෙ. පො. අධි. ඇල්පිටිය අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියෝග 5 hours ago skynews පොලිස්...
Click here to claim your Sponsored Listing.