Math With Nithya Abeykoon

Math With Nithya Abeykoon

Share

The Official Page Of Nithya Abeykoon

10/07/2026

😩 ගණිතය එපා වෙලාද ඉන්නේ? 🤯

😉 එක දවසක් ඇවිත් බලන්නකෝ…ගණන් වලට තියෙන බය නැති වෙයි! 💙📐

🔥 ජූලි මාසය පුරාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎉

🎯 09 ශ්‍රේණිය | 10 ශ්‍රේණිය | 2026 O/L (11 ශ්‍රේණිය)
🎯 දෙවන වර O/L විභාගයට පෙනී සිටින සිසුන්ටත් දැන්ම සම්බන්ධ වෙන්න පුළුවන්!

සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් දෙපාර්ශවයටම මෙම පන්තිය සඳහා සහභාගි විය හැකිය. 📚

💯 මෙවර O/L විභාගයට පෙනී සිටින ඔබට…
📈 දැනට මොන මට්ටමේ සාමාර්ථයක් තිබ්බත් අපේ පන්තියට ආවොත්🔥කැපවීමක් එක්ක A සාමාර්ථයක් අරන් දෙනවාමයි!

🏆 පසුගිය වසරවල අපේ සිසුන්ගේ ප්‍රතිඵල සහ සාර්ථක අත්දැකීම් ඒකට සාක්ෂි. ❤️

💙 Maths With Nithya Abeykoon සමඟ…

✅ 9 , 10 හා O/L Syllabus එක ගානට Cover කිරීම 📚
✅ Past Papers, Model Papers සහ විභාග ප්‍රශ්න පත්‍ර ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම 📝
✅ සුලු කිරීමේ කෙටි ක්‍රම (Short Tricks) 😉

✅ මතක තබාගන්න පහසු ක්‍රම (Memory Techniques) 🧠

✅ දුර්වලම සිසුවෙකුටත් තේරෙන විදිහට සරල පැහැදිලි කිරීම 💯

✅ හිනා වෙල සතුටින් වැඩ කරන නින්ද නොයන අපේ චූටි සර්ගේ Maths With Nithya Abeykoon එක්ක දවසක් වැඩ කරලා බලන්නකො 😁❤️

📅 Class Schedule

📘 09 ශ්‍රේණිය – සඳුදා 🕢 7.30 PM – 9.30 PM

📗 10 ශ්‍රේණිය – සෙනසුරාදා 🕖 7.00 PM – 9.00 PM

📕 11 ශ්‍රේණිය – ඉරිදා 🕡 6.30 PM – 9.30 PM

👨‍🏫 මෙහෙය වීම : Maths With Nithya Abeykoon
🎓 HND in Computing (Software Engineering)
🎓 Dip in Teaching Mathematics & Science

📲 අදම WhatsApp Group එකට Join වෙන්න!

💚 WhatsApp : 077 265 4338

👉 පහළ තියෙන WhatsApp Button එක Click කරලා දැන්ම Group එකට එකතු වෙන්න.

🚀 ජූලි මාසය පුරාවටම නොමිලේ!
අදම එකතු වෙලා 2026 O/L ගණිතයට ශක්තිමත් පදනමක් හදාගන්න. 💙📖

“Maths අමාරු නෑ… 🌟අමාරු වෙලා තියෙන්නේ ඉගෙනගත්ත විදිහ විතරයි!” 😉💙

08/06/2026

Good morning මගේ Maths 📚ළමයි!
මෙහේට නම් වහිනවා. 🥶🌧️
ඔයාලගේ පැතිවලට කොහොමද? 👀👇 Stay safe හැමෝම! ☕

02/05/2026

එදා ඉඳලා ආසම විෂය... අද මගේ ජීවිතේම වෙලා.❤️📐

14/04/2026

🎈🎀 උදා වූ 2️⃣0️⃣2️⃣6️⃣ නව වසර 🎁🎈

ඔබගේ සියලු සිතුම් පැටුම් ඉටුවන,
සතුටින්, සෞඛ්‍යයෙන් හා සෞභාග්‍යයෙන් පිරි
සුන්දර ජීවිතයක් ලැබෙන්නට 🌸

හැම දවසක්ම නව ආරම්භයක් වෙලා,
හැම බලාපොරොත්තුවක්ම සත්‍ය වෙන්නට 💫

ජීවිතය ගණිතයක් වගේම,
එහි ගැටලු ජයගෙන නිවැරදි පිළිතුරු හොයාගෙන
ආලෝකමත් මඟක් වෙත ඉදිරියට යන්නට 🔆

2️⃣0️⃣2️⃣6️⃣ මේ නව වසර
ඔබට නව බලාපොරොත්තු, සතුට හා සාර්ථකත්වය
ගෙනෙන සුබම සුබ වසරක් වේවා කියලා
මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… 💖🎊

~ නිත්‍ය අබේකෝන් ~ (Maths With Nithya Abeykoon)

Photos from Math With Nithya Abeykoon's post 05/04/2026

"ගුරු වෘත්තිය කියන්නේ පන්ති කාමරයට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. 👨‍🏫✨
අද දින හෝමාගම කිරිවත්තුඩුව තිස්සවන විහාරස්ථානයේ පැවැති අවුරුදු උත්සවයට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ලැබීම මට මහත් සතුටක්. 🌸🍃 අපේ සංස්කෘතික උරුමයන් අනාගත පරපුරට දායාද කරන මෙවන් සොඳුරු මොහොතක කොටස්කරුවෙකු වීමට ලැබීම භාග්‍යයක්. ස්තූතියි ඔබ සියලු දෙනාට 🤝🌿"❤️

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo