ArteFeeda
Our YouTube Channel Link..https://youtu.be/FJ4FqxNPszM
11/03/2026
National "Artemia" Innovation, Research, Education & Development Project.
-NAIRED
ජනාධිපති කාර්යය සාධන අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික "ආටීමියා" නවෝත්පාදන පර්යේෂණ හා අධ්‍යාපනික සංවර්ධන ව්‍යාපෘතිය.
#නෙයාර්ඩ්
ව්‍යාපෘතිය නිර්මාතෘ සහ යෝජක ලෙස.. විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක අත්දැකීම් සහ ප්‍රවීණත්වයක් ඇති.. රජයේ සහතික ලත් ජලජීවී පර්යේෂක සහ විෂයානුබද්ධ ග්‍රන්ථ කතෘ, අනුර ලක්ෂ්මන් කෝරළගේ විසින් යුගයේ අවශ්‍යතාවය අනුව තම පර්යේෂණ කටයුතු තව තවත් පුළුල් කරමින් ජාතික වැඩ පිළිවෙලක් ලෙස ඉතා විශාල විදේශ විනිමයක් වැය කර ආනයනය කරනා " #ආටීමියා" මෙරට ස්වාභාවික පරිසර පද්ධති තුළ ප්‍රචලිත කිරීම උදෙසා සැලසුම් කරන ලද (R&D) යෝජනාවලිය 2026/03/06 - දින කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන් කාර්යය සාදන පරිපාලන නිලධාරී මංජුල ජයසිංහ මහතා විසින් බාරගත් ඒ සුබ මොහොත.
www.aquariumconsultant.com
- 1975
TikTok · ArteFeeda Check out ArteFeeda’s video.
I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Address
Colombo