Ape Mahaththaya

Ape Mahaththaya

Share

අපේ Page එකත් එක්ක එකතු වෙන්න

25/03/2026

මේ ටිකේ ඉන්දියාවේ තෙල් පෝලිම්වල වීඩියෝ සෑහෙන්න ප්‍රමාණයක් දැකලා හිතුණ එක කාරණයක් තමයි,

අපේ රටේ මිනිස්සු කොච්චර හොඳයිද කියන එක.

මොන අපහසු තත්ව යටතේ වුණත් උපරිම මට්ටමින් පිලිවෙලකට, විනයානුකූලව, ඉන්න අපේ මිනිස්සු ගන්න උත්සාහයට එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕනේ.

අපි ඔය ඉන්දියාවෙන් පැවතෙනවා වගේ කතාවක් මට සෙට් වෙන්නෙම නැත්තේ මෙන්න මේ වගේ සිදුවීම් දකිද්දියි.

ඇත්තටම අපේ මිනිස්සු මෙහෙම තේරුමක් ඇතුව මේ විනය, පිළිවෙල හදාගන්නේ මොන වගේ සාධකයක් නිසා වෙන්න පුළුවන්ද?
මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක.

ඉවසලා ඉවසලා බැරිම අන්තිම මොහොතේ පවා ඉවසන හැමදෙනාටම පට්ට ආදරෙයි හොඳේ.

❤️❤️❤️
Credits : Vikum harshana

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo