Yesmin Furniture
High quality furniture suit for your style and budget.
15/07/2026
Thank you miss. Chandrika Damayanthi🩷
Delivered to chilaw
076 593 9770
Yesmin Furniture
14/07/2026
අනේ ගොඩක් ස්තූතියි හැමෝටම! ❤️ 35,000ක් කියන්නේ මගේ පුංචි බිස්නස් එකට ඔයාලා දුන්න ලොකුම ලොකු ආදරයක් හොඳේ.🎇🎆🎆🎆
මේ ගමන මෙච්චර දුරක් එන්න, හැම පියවරකදිම මාව ධෛර්යමත් කරපු, මගේ නිර්මාණ වලට ආදරය කරපු මගේ ආදරණීය පාරිභෝගිකයන්ටයි අක්කලා, නංගිලා, අයියලා හැමෝටමයි හදවතින්ම තෑන්ක්ස් කරපු නැති දවසක් නැහැ. ඔයාලගේ ඒ විශ්වාසයයි, මාව අගයපු හැටි තමයි අද මාව මෙතනට ගෙනාවෙ. 🍓🍀☘️
ඉස්සරහටත් මේ වගේම ලස්සන, වෙනස්ම විදිහේ ලස්සන නිර්මාණ ගොඩක් අරන් එන්න මම හැමදාම උත්සාහ කරනවා. දිගටම මගේ පුංචි බිස්නස් එකත් එක්කම මෙහෙමම රැඳී ඉන්න! ආදරෙයි හැමෝටම! 🥰🌸
Click here to claim your Sponsored Listing.