HelpX
"HelpX" is giving hands to students who are struggling in their lives.
ජය මෙන්ම පැරදුමත් සතුටින් දරන්නට පොඩ්ඩන්ට හුරු කරමු.
බ/හීවැල්කදුර මහ විදුහල
HelpX සත් වන සමාජසේවා ව්‍යාපෘතිය
29/05/2023
30/04/2022
HelpX Food Donation 22.1 🤝
ලාංකිකයින් විදියට අපි හැමෝම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක, දෛනිකව යම් ආදායමක් සොයාගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන පිරිසකට වියළි ආහාර ලබා දෙමින් යම් පන්නරයක් සැපයීමට හැකි වූ බව සතුටින් සටහන් කරන්නෙමු. ✨
විශේෂ ස්තුතිය,
මූල්‍යමය දායකත්වය ලබාදුන් සහෘදයින්, කටුබැද්ද Keels ආයතනයේ අප භාණ්ඩ මිළදී ගනිමින් සිටින විට අහම්බෙන් හමුවී මෙම කර්තව්‍යයට දායක වූ අපූරු මිනිසාට!
දිනය: 2022.04.30
ස්ථානය: මොරටුව,කටුබැද්ද අවට
තවත් අදියරකින් නුදුරේදීම හමුවමු.
(මානුෂීය හේතූන් මත පුද්ගලයින්ගේ පැහැදිලි ඡායාරූප ප්‍රසිද්ධ නොකල වග කරුණාවෙන් සලකන්න.)
Click here to claim your Sponsored Listing.