SOBHA
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SOBHA, Colombo.
08/08/2022
Today Deliveries 🚚🍃
07/08/2022
𝐀𝐜𝐭𝐢𝐯𝐚𝐭𝐞𝐝 𝐂𝐨𝐜𝐨𝐧𝐮𝐭 𝐂𝐡𝐚𝐫𝐜𝐨𝐚𝐥 𝐩𝐨𝐰𝐝𝐞𝐫 කියලා කියන්නේ මොනවද?
ඇත්තටම අපි ඒ ගැන දැනුවත් මදි කියලයි මට හිතෙන්නේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැති මේ චාකොල් පවුඩර් වලින් අපිට ලැබෙන වාසි ගොඩයි..
අපිට මේ චාකොල් පවුඩර් එක පාවිච්චි කරලා ගෙදරදිම චාකොල් ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. දැන් හිතෙන්න පුළුවන් නේද කොහොමද ඒ කියලා, හරිම සරලයි.ඒකට අවශ්‍ය වෙන්නේ,
♻️ චාකොල් පවුඩර් මේස හැන්දක්
♻️ දුඹුරු සීනි මේස හැන්දක්
♻️දෙහි බින්දුවක්
♻️ලුණු කුඩු ස්වල්පයක්
මේ අමුද්‍රව්‍ය සියල්ල එකට එකතු කරලා කලවම් කරලා හොඳ ප්‍රතිඵල තියෙන චාකොල් ස්ක්‍රබ් එකක් අපිට ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ චාකොල් පවුඩර් එකේ හදාගන්න පුළුවන් පැක් වර්ගත් ගොඩයි.. අපි දැන් බලමු ඒ මොනවද කියලා 👇
1) Wrinkles, බ්ලැක්හෙඩ්ස්, වියපත් බව නැති කරගැනීමට ෆීල් ඔෆ් මාස්ක් එකක්..
💫ජෙලටින් තේ හැදි එකක්
💫ඇක්ටිව් චාකොල් පවුඩර් තේ හැදි භාගයක්
💫උණුවතුර තේ හැදි දෙකක්.
මුලින්ම ජෙලටීන් තේ හැන්දක ප්‍රමාණයක් අරගෙන, එයටම ඇක්ටිව් චාකොල් පවුඩර් මේස හැදි භාගයක් ගන්න. එයටම උණුවතුර මේස හැදි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් සම මත පින්සලක් භාවිතයෙන් ආලේප කරන්න, ඇස් වටා ආලේප නොකර යුතුයි. පැය භාගයකට පසු මුහුණේ යට කොටසෙන් පටන් ගෙන උඩු අතට මෙම මාස්ක් එක ගලවන්න. උණුසුම් වතුරෙන් සෝදා ටෝනර් ආලේප කරන්න.
(වියලි සමක් ඇති අයෙක් නම් ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පයක් එකතු කරගන්න, තෙල් සහිත සමක් ඇති අයෙක් නම් දෙහි බින්දු දෙකක් එක් කරගන්න.)
2) මුහුණේ ඇති වලවල් වහන සම එල්ලාවැටීම වලක්වන මාස්ක් එකක්...
💫බිත්තර සුදුමදයක්
💫ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැන්දක්
💫ලෙමන්/ දෙහි යුශ තේ හැදි කාලක්
මුලින්ම බිත්තර සුදුමදය ගෑරෙප්පුවකින් හොදින් ගසාගන්න. ඉන්පසු එයටම ඇක්ටිව් කාබන් පවුඩර් , ලෙමන් යුශ දමා ඔක්කොම හොදට මිශ්‍ර කරල පේස්ට් එකක් හදාගන්න , අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න .මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න .
3) කුරුලෑ සහ ඇක්නි සුව කරන මාස්ක් එකක්
💫ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
💫ඇලෝජෙල් හෝ කෝමාරිකා මද තේ හැදි 01
💫ටී ට්‍රී ඔයිල් බින්දු 1-2
ඉහත ද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා පිරිසිදු ඇගිලි තුඩු වලින් හොදින් පොඩි කරමින් මිශ්‍ර කර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කට පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න
4) මුහුණේ මැරුණු සෛල තෙල් හා කුණු ඉවත් කර මුහුණ පැහැපත් කරන මාස්ක් එකක්
💫යෝගට් තේ හැදි 01
💫ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
💫මී පැණි තේ හැදි 01
ඉහත ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න .
5) තෙල් ගතිය පාලනය කර කුරුලෑ සුව කරන මාස්ක් එකක්
💫මුල්තානි මිට්ටි තේ හැදි 01
💫ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
💫මී පැණි තේ හැදි 1/2
💫ටී ට්‍රී ඔයිල් බින්දු 1-2
💫අවශ්‍ය ප්‍රමාණයට ජලය (තේ හැදි 2ක් පමණ )
සියල්ල හොදින් මිශ්‍ර කර ,පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න
6) සමේ ඇති අවහිර වූ රෝම කූප පිරිසිදු කරන මාස්ක් එකක්
💫මුල්තානි මිට්ටි තේ හැදි 01ක්
💫ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 02ක්
💫කුරුදු කුඩු තේ හැදි 1/4ක්
💫ජලය තේ හැදි 01ක්
💫ආමන්ඩ් ඔයිල් තේ හැදි 01ක්
සියල්ල හොදින් මිශ්‍ර කර ,පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
⚠️️සැයු.
💎අගුරු කුඩු කලු පාට නිසා මෙම සත්කාරය කිරීමේදී පරණ ඇදුමක් හෝ ඇදුමට උඩින් පොලිතීන් ආවරණයක් භාවිතා කරන්න .
💎මාස්ක් වර්ග ආලේප කිරීමට පෙර උණුසුම් තුවායකින් මුහුණ තවාගැනීමෙන් සමේ ඇති සිදුරු හොඳින් විවෘත වන නිසා ප්‍රතිඵල ඉක්මන් වේ.
💎 මාස්ක් එක තැවරීමේදි ඇස් ආශ්‍රිත ප්‍රදේශය මග හැර ආලේප කරන්න .
💎මාස්ක් එක, ස්ක්‍රබ් එක ඉවත් කල පසු ටෝනර් එකක් යොදා, මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරන්න.
28/07/2022
🖤 𝐒𝐎𝐁𝐇𝐀 𝐂𝐇𝐀𝐑𝐂𝐎𝐀𝐋 𝐏𝐎𝐖𝐃𝐄𝐑 🖤
⚫ 100% ස්වාභාවික Activated Coconut Charcoal Powder ✔️
⚫ කෘත්‍රිම වර්ණක අඩංගු නැත ❌
⚫ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත ❌
⚫ ස්වාභාවික රෝස වතුර මඟින් පදම් කර ඇත 🌹✔️
⚫ 150g නැවත වසා භාවිතා කළ හැකි ඇසුරුමක් සහිතයි ✔️
🇱🇰 අපේම නිෂ්පාදනයක් 🇱🇰
මිළදීගැනීම සඳහා ඔබේ.,
🙋නම
🏡️ලිපිනය
☎️දුරකතන අංකය
🛣️දිස්ත්‍රික්කය
0784591624 ට වට්ස්ඇප් කරන්න 📲
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි 🚛
භාණ්ඩ ඔබේ අතට ලැබුනු පසු මුදල් ගෙවීම් කළ හැක ✔️
(Cash on delivery..)
එසේ නැතිනම්.,
බෑන්ක් ඩිපොසිට්/online transfer පහසුකම් ✔️
විස්තර දැනගන්න අපිට කතා කරන්න 📲
Facebook
https://www.facebook.com/sobhaayurvedic/
🖤 𝐒𝐎𝐁𝐇𝐀 𝐂𝐇𝐀𝐑𝐂𝐎𝐀𝐋 𝐏𝐎𝐖𝐃𝐄𝐑 🖤
⚫ 100% Natural Activated Coconut Charcoal Powder
⚫ No artificial colours ❌
⚫ No preservatives ❌
⚫ Processed with natural Rose water 🌹✔️
⚫ Comes with 150g | 5.30OZ re-useable stand up pouch ✔️
🇱🇰 Made in Sri Lanka 🇱🇰
To place an order, leave a message with your
🙋Name
🏡️ Address
☎️ Phone no.
🛣️ District
to 078 459 1624 (Whatsapp)
Or,
Click "Send message" button below
Cash on delivery ✔️
Or,
Bank deposit / online transfer ✔️
Island wide delivery available..... 🚚
Facebook
https://www.facebook.com/sobhaayurvedic/
Click here to claim your Sponsored Listing.