Hasaranga ICT

Hasaranga ICT

Share

Engineer | Actor | Teacher

01/01/2025

2025 AL ICT REVISION Online & live class ලංකාවටම..
පංතියේ ලියාපදිංචි කිරිම් දැන් ඇරඹුනා..
Paper class + Revision
සම්බන්ද වීම සදහා.

https://chat.whatsapp.com/FOpVis55N3l1FB8F7xarFU

Revision class Online / Physical - නිට්‍රොමා Nitroma - Kandy ( දොන්බොස්කො ගොඩනැගිල්ල )

සෙනසුරාදා - 8.00- 10.00 am

📞 075 534 6211 අංකයට

25 ONLINE REVESION
ලෙස සටහන් කර WHATSAPP පනිවිඩයක් යොමු කරන්න.

07/10/2024

ඔයා 2026 උසස් පෙළට ICT විෂය හදාරන්න ඉන්න කෙනෙක්නම් මෙන්න "ඇත්තම ICT" ඉගෙන ගන්න හොඳම තැන. ඇයි එහෙම කියන්නෙ ? ICT කියන්නෙ දවසින් දවස අලුත් දේවල් එකතුවෙන, ඒ වගේම අපේ ජීවිතත් එක්ක තදින්ම බද්ධ වෙලා තියෙන විෂයක්. ඉතින් මේ පංතියේදි උසස් පෙළ ICT පාඩම් වලට අදාළ හැම වැඩසටහනක්ම හදල තියෙන්නෙ සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළව, ඒ ඒ පාඩමට අදාළ ක්ෂේත්‍ර වල වෘත්තීය භාවිතයනුත් එකතු කරලා. ඒ කියන්නෙ ඉගෙන ගන්න හැම විෂය කරුණකටම අදාළව හැම වැදගත් කරුණක්ම, ඒ කියන්නෙ අපි එදිනෙදා ජීවිතයේදි ඒවා භාවිත වෙන්නෙ කොහොමද?, ඒ ඒ පාඩම් අනෙකුත් විෂය කරුණුත් එක්ක බද්ධ වෙන්නෙ කොහොමද වගේ හැම Point එකක්ම ඉතාමත් නිවැරදි ආකාරයෙන් සරලව කියා දෙනවා.

⭕ A/L ICT 2026 ⭕👉නව පන්ති ආරම්භවේ
👉Zoom Link එක ලබාගන්න
🔴 පළමු ඒකකයේ සිට ආරම්භවේ
🎦 Zoom මගින් ලංකාවටම Online
🔴 සිද්ධාන්ත හා ප්‍රායෝගික පරික්ෂණ අභ්‍යාස සමග.
(Theory/Practical/Revision/Papers/Video lessons)
📞 වැඩි විස්තර - 0755346211
☎ Whatsapp - 0755346211හෝ Mzg : https://wa.me/94755346211
✅ Hasaranga Rasanjana (B tech Manufacturing Technology Msc Software Engineering (UG)

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo
11700