Profit magazine
ධනයේ උල්පත ලාභයයි
https://www.profitmagazine.lk/
19/06/2026
Dear valued customers, enjoy *same day savings* at Nawaloka Hospitals PLC Colombo.
Get exclusive offers on Laboratory Tests, Radiology services, and Pharmacy items with your same day prescription.
📞 Hotline: 0115 777 777
🏥 Nawaloka Hospitals PLC Colombo
Sri Lanka’s AI Powered Private Hospital
*T&Cs apply.
27/04/2026
බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත හිමිකර දෙමිනි. කොළඹ යුනියන් පෙදෙසේ හි Capitol Twin Peaks හි 50 වන මහලේදී ආරම්භ වූ මෙම සුවිශේෂී භෝජන අත්දැකීමෙහි අරමුණ වන්නේ උසස් තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමයි.
අති සුඛෝපභෝගී භෝජන අත්දැකීමක් හඳුන්වාදෙමින් Charcoal Tandoor Fire Grill කොළඹ දී විවෘත වෙයි - Profit Magazine බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්....
27/04/2026
ජාත්‍යන්තර තරගාවලි, වීඩියෝ ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව්වල නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන Scara ආයතනයේ සජීවී වැඩසටහන් ඒකකය වන Scara Live, ඇෆ්ගනිස්ථාන ටේප්බෝල් ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ප්‍රථම වරට 'ටේප්බෝල් ආසියානු කුසලානය' (Tapeball Asia Cup) දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම සුවිශේෂී අවස්ථාවත් සමඟ ශ්‍රී ලංකාවට ද ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ලෝක අවධානය දිනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. මෙය ජාත්‍යන්තර ටේප්බෝල් කවුන්සිලයේ (International Tapeball Council) අනුමතය ලත් ප්‍රථම නිල මහාද්වීපික ටේප්බෝල් තරගාවලියයි.
Scara Live ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන දකුණු ආසියාවේ ප්‍රථම ටේප්බෝල් (Tapeball) ආසියානු කුසලාන තරගාවලි ජාත්‍යන්තර තරගාවලි, වීඩියෝ ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව්වල නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන Scara ආයතනයේ සජීවී වැඩසටහන් .....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kottawa