DEE TWO
"What you wear is how you present yourself to the world"
03/08/2024
චීනෙ, ඉන්දියාව වගේ රන් පදක්කම් සිය ගණන් පොකුරු පිටින් ගන්න රටවල් වලින් වත් මේ ඉවෙන්ට් එකට ඩිරෙක්ට් සුදුසුකම් ලබලා තිබුන නැති වෙලාවක තමයි ශ්‍රී ලංකාවෙ තරුෂි අන්තිමට හරි දුවගෙන එන්නෙ..
ආයෙ කාලෙකට මොන ඔලිම්පික්ද බං කිකිය ඉන්න කාලෙක තමයි ප්‍රංශේ ඔලිම්පික් ස්ටේඩියම් එකක තරුෂි කරුණාරත්න ෆ්‍රොම් ශ්‍රී ලංකා... කියන්නෙ..
ඇත්ලෙටික් කරන කෙල්ලෙකෙුට ඕන පෝෂණය, දැනුම තියා බං ප්‍රැක්ටිස් කරන්න ග්‍රවුන්ඩ් එකක්වත් දීලා නැති වාතාවරණෙකින් පස්සෙ දුක් මහන්සියෙන් හිතේ හයියෙන් තමයි තරුෂි ඔය අන්තිමේට හරි දුවගෙන එන්නෙ..
වයස අවුරුදු 19කින් ආසියාතික රටකින් මේ වගේ ඇමරිකානු අප්‍රිකානු යුරෝප්වලින් ආපු යකඩ කකුල් එක්ක දුවන්න ලංකාවෙන් නෙමේ ආසියාවෙන්ම කොලිෆයි වුන එක තමයි අපේ ජයග්‍රහණය..
ලංකාවෙම මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ ඔය නිකං තියන වෝල් එකේ තරුෂි වෙනුවෙන් වචන දෙකක් හරි ලියලා කෙල්ලව දිරිමත් කරමු...
පෘථිවිය වගේ ලොකු ග්‍රාහකයක් අැවිල්ලා පෘථිවියේ හැප්පිලා කෙලවිලා ගියොත් විතරයි මේක ලෝකෙ අන්තිම ඔලිම්පික් තරඟාවලිය වෙන්නෙ....
copied
Click here to claim your Sponsored Listing.