Luxe Reflections

Luxe Reflections

Share

Be Beautiful & Stay Healthy with Oriflame

Photos from Luxe Reflections's post 18/10/2021

✨😍Happy Customers😍✨

💛For Wellness Omega 3💛

18/10/2021

🥰 *✨Omega 3 Fish Oil✨* 🥰

▶️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන....

👉ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නවා.
👉විශේයෙන්ම අපේ වැඩිහිටියන් මෙ omega 3 නැත්නම් මෙ මෝර තෙල් use කරනවා.

👉Doctors ල පවා නිර්දේශ කරන product එකක් තමයි මෝර තෙල් හෙවත් fish oil කියලා අපි කියන්නේ.

👉සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
👉ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
👉කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
👉තරුන බව රැක ගැනීමට උපකාරී වේ
👉පියයුරු පිළිකා මරදනය කරයි
👉හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
👉සම වියලීම කොරල ඇති වීම වලකයි
👉මානසික සහනය ඇති කරයි
👉දියවැඩියාම ඇති වීම පාලනය කරයි

☝වයස අ.වු.15 ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.

👉Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...

👉Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
👉ඔයලා කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
60 capsules in bottle .

🔸Omega 3 මඟින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරමින් හෘදයේ නිසි ක්‍රියාකාරිත්වයට සහය වන බව ඔබ දන්නවාද??

🔸දිනපතා ඔබේ ආහාර වේලට Omega 3 කැප්සියුල 2 ක් එකතු කරගන ඔබත් සෞඛ්‍යමත් දිවියකට මුල පුරන්න..

දිවයින පුරා බෙදාහැරීම
නිවසටම ගෙන්වා ගත හැක

07/10/2021

💖ECLAT Amour Eau de Toilette💖

🌸The Eau de Toilette for women that sweeps you away to an enchanting world of romance.
🌸Soft whispers of love captured by delicate
🌷White Violet
🌷White Orris
🌷Cedarwood.
🌸Scents that are as enticing as they are alluring.
🌸This is romance as you always dreamed it, as your love holds you close…
😍Apply on moisturized skin at pulse points on the inside of wrists and neck.😍
💐For the chic, modern woman who radiates elegance. A perfect blend of class and sophistication.💐

06/10/2021

✨👣Feet Up👣✨

👉 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සදහා
🌱🌻🥑Feet Up Foot Cream 🥑🌻🌱

🤗මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඉරි තැලුණු වියළි ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කර දේ.
ඔබේ ගැටළුවට සුදුසුම Oriflame Foot Cream එක තෝරා භාවිතා කර වෙනස වටහාගන්න.

🌱Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇති වී ඇති මේස් දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.

🌻Feet Up Comfort Daily Softening Foot Cream
මෙමගින් පාද වියළීම වලක්වා තෙතමනය ආරක්ෂා කරයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවේ.

🥑Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream
යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම Foot Cream තුල අඩංගු වේ.මෙම Foot Cream එක වියළි රළු සහ ඉරිතලා ඇති පාදවල සම යථා තත්වයට පත් කර ආරක්ෂා කරයි.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
10400