Nature World.lk

Nature World.lk

Share

To ensure good health: eat lightly, breathe deeply, live moderately, cultivate cheerfulness, and maintain an interest in life.

Photos from Nature World.lk's post 14/11/2022

වසර ගණනාවක සිට අප විසින් ඉතා විශ්වාසදායක ලෙස අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත ලබා දුන් Italian White නිශ්පාදන පෙල යම්කිසි පිරිසක් විසින් අනුකරණය කරමින් fake නිශ්පාදන වෙලදපලට නිකුත් කර දී ඇති අතර ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා විකිණීම සිදුකරමින් සිටී.

අපගේ නිශ්පාදනයන් ඩූබායි සිට ගෙන්වන original නිශ්පාදන වන අතර අපගේ Videos ඔරිජිනල් මව් සමාගම විසින් අප වෙත ලබාදී ඇති videos වේ.එමෙන්ම අප විසින් සියලුම නිශ්පාදන මෙරට බෙදාහැරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබාගෙන ඇත.

ඉහත නිශ්පාදන fake ඒවා බවත් එම නිශ්පාදන සම්බන්ධයෙන් අප වගකීමට බැදී නොසිටින බවත් සදහන් කල යුතු අතර අප දැනටමත් අපගේ ඩුබායි සමාගමට මේ සම්බන්ධයෙන් දැනුවත් කල ඇති අතර ඉතා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු .

තවද අපගේ නිශ්පාදනය ඔබට ලබාගත හැකි එකම දුරකතන අංකය වන්නේ 0769485601 අංකය පමණි.
❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo Plan Road
Colombo
06