Amali Mapa

Amali Mapa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amali Mapa, Tutor/Teacher, Colombo, .

30/04/2025

🏆️ ඉංග්‍රීසි හදා ගන්න හොඳම පන්තිය 🏆️💯

🎯 ඔබගේ දරුවාට සුරක්ෂිතව නිවසේ සිටම ඉංග්‍රීසි ඉගෙන ගෙන ලකුණු 80 -100 අතරට පැමිණීමට අවශ්‍යද?
🏅 සියලු ම ශ්‍රේණි සඳහා ඉතා ම සරල පැහැදිලි කිරීම් සහිත ව ඉගැන්වේ.
💯 පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම. (School syllabus)
✅ සෑම ශ්‍රේණියකටම අදාල සියලුම ව්‍යාකරණ කොටස් ආවරණය කිරීම.
(Grammar)
✅ රචනා සහ ලිපි ලිවීමට පුහුණු කිරීම. (Essays and Letters)
✅එක් එක් සිසුවා කෙරෙහි අවධානය යොමු කිරීම. (Individual attention )
✅ එක් පන්තියකට සීමිත සිසුන් ප්‍රමාණයක් පමණි. (Limited number of students for each class)

⭕️ ඉංග්‍රීසි විෂයට ලකුණු 50ට අඩු දරුවන් සඳහා තනි පුද්ගල පන්ති (Individual classes)

🌟 දරුවන්ට සතුටින් තනිවම භාෂාව අධ්‍යයනය කිරීමට යොමු කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාකාරකම්. (Special activities - to encourage children to study English on their own. ) 💕

👨‍🎓පළපුරුදු උපාධිධාරී ගුරුතුමියක් මෙහෙයවන ඉංග්‍රීසි පන්තියකි.
☎️ අමතන්න : 071 949 0065

පන්තියට අදාළ ගෲප් එක මගින් සම්බන්ධ වන්න.
Grade 9 - https://chat.whatsapp.com/EcLiQ0je1enJz2n6T3sO0b
Grade 10 -
https://chat.whatsapp.com/Ig7AjAXdWbU8JhLrheN5lS

Grade 11 -
https://chat.whatsapp.com/DzC4if7QdHr0u1K2XeZsOx

Telephone

Website

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00