HAPPY HEART

HAPPY HEART

Share

Journey of a Happy Heart

01/01/2026

ගිය වසරට වඩා මේ වසරේ සුභ වේවා...!🙏
නිදුක් නීරෝගී වාසනාවන්තයින් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!!!❤
-happyheart-

30/12/2025

අද දවස,
ඔයාට විශාල ජයක් අරන් දෙන එකක් නොවන්න පුළුවන්.

නමුත්

අද ඔයාගෙ හැමෝම නොදකින ලොකු උත්සාහත්, හිතේ තියෙන හීන
අනාගතයේ ලොකුම දේවල්වල පදනම වෙනවා.

හුඟාක් දේවල් අමාරු වුනත්, ඔයා කොහොමවත් නවතින්නෙ නෑ නම්,
ඔයාට දිනන්න අයිතිය ඉස්සෙල්ලම ලැබෙනවා.
අද හරි, හෙට හරි,
නතර වෙන්නෙ නැතුව ඉදිරියට යන එකයි හොඳම ජය!"

-Happyheart-

29/12/2025

ලැබිය යුතුම සම්මානයක්... ❤
සුභ පැතුම් සහෝදරයා 🥰❤
3පෝශ family ❤
#3පෝෂfamily

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo