Ultra Beauty

Ultra Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ultra Beauty, Beauty, cosmetic & personal care, Colombo, Colombo.

Photos from Ultra Beauty's post 12/07/2021

❤️ Original French white day & night cream❤️

🎀ඔයාලත් කැමතිද ලස්සන වෙන්න.මුහුන රෝස පාට කර ගන්න

👉 මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබාගත්ත ක්‍රීම් එකක් තමයි Original French white cream කියන්නේ..

👉 ඒත් මෙහිදි ගොඩාක් දෙනෙකු මුහුණ දුන් ප්‍රශ්නයක් තමයි අඩු මුදලට හැම තැනම අලෙවි වෙන ව්‍යාජ අනුකරන වලට රැවටී මුදල් අපතේ යෑම සහ භාවිතයේදී විවිධ ගැටලු වලට මුහුන දීමට සිදුවීම..

👉 Original French white cream එකේ Bleaching අඩංගු වෙන්නේ නෑ, අතුරු ආබාධ කිසිවක් ඇති වෙන්නේ නැහැ..

Made in France✌️

නිශ්පාදනය පිලිබඳ විස්තර:

මෙහි අඩංගු උපරිම වූ සම සුදු කරවීමේ ක්‍රියාකාරිතවය ඉක්මන් කරවන ප්‍රභල විශ්වාසනීය වූ අන්තර්ගතයන් සමෙහි සියලු ස්ථර මත ක්‍රියා කර ඔබට මෙතෙක් කිසිම දිනක ලබාගත නොහැකි වූ උපරිම සුදක් හා පැහැපත් මුහුණක් ලබාදේ.

මෙමඟින්,
✔කළු ලප,
✔දුඹුරු පැහැ ලප,
✔Black Heads,
✔රැලි වැටුණු බව,
✔ක්‍රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා,
✔සමෙහි ඇති අනෙකුත් ව්‍යාකූලතාවයන් සියල්ල දිනපතා මෙය භාවිතයෙන් ඉවත් වී පැහැපත්,පිරිසිදු පෙනුමැති ඉතා ලස්සන මුහුණකට හිමිකම් කිව හැකි බව තහවුරු කර තිබේ.

ඔබේ සමෙහි පලවෙනි දවසේ සිට,,,,

👉අවපැහැය ඉවත්කර දිදුලන රන් පැහැති සමක් ලබා දෙයි.
👉කුරුළෑ,ලප කෑළැල් ඉවත් කරයි.
👉Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි.
👉ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි.
👉සමෙහි රැලි ගතිය ඉවත් කරයි.

තවද මෙහි,
❌ බ්ලීචින්
❌ රසදිය
❌Hydroquinone අඩංගු නොවේ.


🚚 අපගේ නිෂ්පාදනයන් කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට අපි නිරතුරුවම බැඳී සිටිනවා.

🚚 නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය INBOX කරන්න, එසේත් නැති නම් අප අමතන්න
📞📞0774788855

Photos from Ultra Beauty's post 24/04/2021

Best face cream 💯💯
Night & day cream
Oder now 📞0774788855
Delivery available 🚚🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo