Amaya Munasinghe
හරි පාරෙන් යමු , ඉක්මනින් නිවැරදිව 🌟
♦️♦️2025 ශිෂ්‍යත්වයෙන් පසු පොඩ්ඩන්ව 6 වසරට සූදානම් කරවන දෙමළ අක්ෂර හුරුව පාඨමාලාව
මාස තුනටම පාඨමාලා ගාස්තු අය කිරීම් රු.1500 ක් පමණයි...
Online Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවටම...
♦️ මෙම පාඨමාලාව ඔස්සේ සෑම දරුවෙකුට
🎀දෙමළ අක්ෂර මුල සිට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ...
මූලික දැනුමක් අවශ්‍ය නැත..
♦️දෙමළ විෂය 6 ශ්‍රේණියේ සිට ඔබේ දරුවාට ඉතා වැදගත් වන අතර දෙමළ අකුරින්ම ලිවීමට කියවීමට සිදු වේ..
♦️2025 සැප්තැම්බර් මස ආරම්භ වන මෙම පාඨමාලාවේ පාඨමාලා කාලය මාස 3 කි..
සතියට එක් දිනක් පන්ති පැවැත්වේ...
♦️♦️පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.පාඨමාලාවෙන් පසු තියරි පන්ති ආරම්භ වේ...
♦️ පොඩ්ඩන්ගේ ආදරණීය අමායා ටීච
සම්බන්ධ වීමට පහත whatsapp batton එක click කරන්න..
05/04/2025
தரம் -: 6 (,grade 6)
4 பாடம்💙
පොඩිත්තන්ගේ ආදරණීයම දෙමළ පන්තිය ....🥰
ලස්සන බෝල අකුරු...
හැඩ වැඩ දාලා නිමා කරන පාඩම්...
අපේ දරුවො පළවෙනි වාරයට දැන් සූදානම්...
හැම දරුවෙකුම පිළිවෙළට වැඩ කරන එක තරම් සතුටක් තව නෑ....
නෑ බෑ...කියලා නෑ... හැමෝටම පුළුවන් ..ඒකයි පුංචි දරුවන්ගේ තියරිය...🥰💐❣️
-අමායා ටීචර්-
Click here to claim your Sponsored Listing.