Ceylon Flooring
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Flooring, Home improvement, Colombo.
15/01/2024
🎅 🎅 සේල්....සේල්....සේල්.... 🎅 🎅
💁♂️ 💁♂️ ලග ලග එන අලුත් අවුරුද්දට ඔබගේ ගෙබිම විවිද රටා වලින් ලස්සන කර ගන්න කැමතිද 🤩එහෙනම් විසදුම අපෙන් නොපමාව අප හා සම්බන්ද වෙන්න 📞📞
💵 ඕනෑම රටාවක් සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු : 230 සිට වෙනකරවා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න......
💵 විවිද රටාවන් අනුව මිල ගනන් වෙනස් වේ...
📌 කිසිම අමතර ගාස්තුවක් නොමැතිව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමින අපගේ සේවාව ලබාදීමට Southern Titanium ඔබ හා බැදී සිටින්නෙමු...
📌 පලපුරුදු විශ්වාසනීය තරුණ සේවකයන් යොදවා අලංකාර සිතැගි නිමාවකින් යුතු විවිධ රටා සමගින් සේවාවක් ලබා දීමට අප සූදානම්ව සිටින්නෙමු…
🛑 වසර 10 වගකීමේ සහතිකයක් ලබාදීමට අප ආයතනය මගින් කටයුතු කරන්නෙමු 🛑
⚙️ බිම මතුපිට සකස් කරගන්නා ආකාරය :-
🔻 පොලව මතුපිට පරීක්ෂා කිරීම.
🔻 පොලිමර් මිශ්‍ර කරන ලද ටයිටේනියම් ලේයර් 3ක් ඇතිරීම.
🔻 යන්ත්‍රානුසාරයෙන් පොලව මතුපිට කපා සකස් කිරීම.
🔻 සීලර් කෝඩ් එකක් පොලව මතුපිට ආලේප කිරීම.
🔻 ටොප් කෝඩ් 3ක් ආලේප කරීම.
🔻 ග්ලාස් කෝඩ් 1 ක් ආලේප කොට අනර්ග නිමාවක් ලබාදීම..
‼❗ පොලවේ බිම මතුපිට බදාම කපා තිබිය යුතුය ❗‼
🎨 අපගේ සේවාවන් -
නිවසේ....
✳️ වැරන්ඩාවට
✳️ සාලයට
✳️ කාමරයට
✳️ කෑම කාමරයට
✳️ මුලුතැන්ගෙට
✳️ පඩිපෙළට
✳️ ආයතනයේ , කාර්‍යාලයේ
✳️ නාන කාමරයට
🛑 ඕනෑම ස්ථානයකට සුදුසු පරිදි එකලස් කර වර්නවත් කර දීමට ඔබ හා බැදී සිටින්නෙමු…
🛑 අවම වර්ග අඩි 800 වත් තිබිය යුතුය….
📞….අප හා සම්බන්ධ වීමට පහත සදහන් දුරකථන අංක පමනක් භාවිතා කරන්න...👍
📱 0️⃣7️⃣2️⃣9️⃣7️⃣9️⃣9️⃣1️⃣0️⃣0️⃣. Whatsapp/imo/viber - whatsapp
📱 0️⃣7️⃣2️⃣2️⃣9️⃣7️⃣7️⃣9️⃣5️⃣8️⃣ whatsapp/imo/viber
📱 0️⃣7️⃣7️⃣1️⃣1️⃣6️⃣2️⃣1️⃣7️⃣2️⃣ whatsapp/imo/viber
📱 0️⃣7️⃣6️⃣7️⃣8️⃣7️⃣8️⃣7️⃣5️⃣2️⃣ Whatsapp
🛑 වර්ග අඩි 600 යට අඩු සියලුම වැඩ සදහා වර්ග අඩියක් රු.330 සිට 380දක්වා ලබාදිමේ හැකියාවක් Southern Titanium අප වෙතින් 🛑
25/04/2023
🎊🎊....සේල් සේල් සේල් සේල්....🎉🎉
.... ටයිල් වෙනුවට හොදම විසදුම........ ලංකාවේ අඩුම මිලට අපෙන්ම විතරයි ....
🎉. ගෙදර අලුත් පෙනුමකට වර්ග අඩියකටම රු: 390/- සිට ඉහලට
🎉 ස්වභාවික දැවමය රටා මාදිලි රැසකින්..
ඔබේ නිවසේ ,කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ බිමට ගැලපෙන විසදුම..
අමතන්න - 0️⃣7️⃣6️⃣5️⃣5️⃣2️⃣8️⃣8️⃣3️⃣3️⃣
0️⃣7️⃣8️⃣9️⃣3️⃣2️⃣4️⃣3️⃣9️⃣0️⃣
0️⃣7️⃣2️⃣3️⃣2️⃣2️⃣3️⃣3️⃣3️⃣9️⃣
Whatsapp- https://wa.me/message/JL7ZTMNBRHTUE1
Luxury Vinyl Tile Solution...............
♦️සිරීම් , පොතු ගැලවීම් , පාට වෙනස් වීම් සහ ඉරියාමක් නොමැති වීම.
♦️බිදීම්, කඩතොලු වීම්, ඉරිතැලීම්, සිරීම් සහ කුනුපැල්ලම් නොමැති වීම.
♦️ජලයට 100% ඔරොත්තුදීම,නඩත්තුව පහසු වීම,පයට දැනෙන සුවපහසුව,
♦️ඇවිදින විට ශබ්දය ඇති නොවීම, 100% සෞඛ්‍ය ආරක්‍ෂිත නිෂ්පාදනයක්වීම.
♦️ස්වභාවික ලී මෙනුමෙන් යුක්ත සුදු වර්ණයේ සිට දුබුරු වර්ණයන් දක්වා පැතිරුණු මෝස්‌තර රටා 20 අදික වීම.
♦️කැපීමේදී දුවිල්ලක් නොමැති සහ සවිකිරීමේ කාලය අවම වීම.
♦️වසර 35 එහා කාලයක් භාවිතාකළ හැකි, වසර 10 වගකීම් සහිත වීම.
♦️නිවසක ලබාදෙන උසස් පෙනුම.
📲📲 වැඩි විස්තර සදහා අමතන්න -
072 3223339
076 552 8833
078 932 4390. (Whatsap)
මෙම නිෂ්පාදනය ලෝකයේ බොහෝ රටවල ඉතාමත් ජනප්‍රිය සහ බහුලව ඔවුන්ගේ ගොඩනැගිලි අභ්‍යන්තර බිම ආවරණය සදහා යොදාගන්නා දැකුම් කළු නිෂ්පාදනයක් වන අතර මේ වන විට අප රටේද ගෘහ නිර්මාණ ශිල්පින්, ගෘහ සැලසුම් සහ මෝස්තර සැකසුම් ආයතන මෙන්ම බොහෝ නව නිවාස සාදන්නන් සහ පරණ නිවාස නවීකරනය කිරමේදී බහුල ලෙස මෙම නිෂ්පාදන භාවිතා කරයි.
03/12/2022
ඔබේ නිවසේ ,කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ බිමට ගැලපෙන විසදුම..
අමතන්න -0️⃣7️⃣8️⃣9️⃣3️⃣2️⃣4️⃣3️⃣9️⃣0️⃣
Luxury Vinyl Tile Solution...............
♦️සිරීම් , පොතු ගැලවීම් , පාට වෙනස් වීම් සහ ඉරියාමක් නොමැති වීම.
♦️බිදීම්, කඩතොලු වීම්, ඉරිතැලීම්, සිරීම් සහ කුනුපැල්ලම් නොමැති වීම.
♦️ජලයට 100% ඔරොත්තුදීම,නඩත්තුව පහසු වීම,පයට දැනෙන සුවපහසුව,
♦️ඇවිදින විට ශබ්දය ඇති නොවීම, 100% සෞඛ්‍ය ආරක්‍ෂිත නිෂ්පාදනයක්වීම.
♦️ස්වභාවික ලී මෙනුමෙන් යුක්ත සුදු වර්ණයේ සිට දුබුරු වර්ණයන් දක්වා පැතිරුණු මෝස්‌තර රටා 20 අදික වීම.
♦️කැපීමේදී දුවිල්ලක් නොමැති සහ සවිකිරීමේ කාලය අවම වීම.
♦️වසර 35 එහා කාලයක් භාවිතාකළ හැකි, වසර 10 වගකීම් සහිත වීම.
♦️නිවසක ලබාදෙන උසස් පෙනුම.
🎁වර්ග අඩියක මිල සවිකිරීම සමග🎁
වැඩි විස්තර සදහ අමතන්න - 0789324390 (Whatsap)
මෙම නිෂ්පාදනය ලෝකයේ බොහෝ රටවල ඉතාමත් ජනප්‍රිය සහ බහුලව ඔවුන්ගේ ගොඩනැගිලි අභ්‍යන්තර බිම ආවරණය සදහා යොදාගන්නා දැකුම් කළු නිෂ්පාදනයක් වන අතර මේ වන විට අප රටේද ගෘහ නිර්මාණ ශිල්පින්, ගෘහ සැලසුම් සහ මෝස්තර සැකසුම් ආයතන මෙන්ම බොහෝ නව නිවාස සාදන්නන් සහ පරණ නිවාස නවීකරනය කිරමේදී බහුල ලෙස මෙම නිෂ්පාදන භාවිතා කරයි. එයට ප්‍රධානතම හේතුව වනුයේ එහි ඇති ඉහත සදහන් ගති ලක්ෂණ වේ,
Click here to claim your Sponsored Listing.