Midway Reception Hall and Guest House
මිඩ්වේ උත්සව ශාලාව - හංවැල්ල
දහතුන් වසරක පළපුරුද්ද සමග අනගි සේවාවක්.
07/05/2023
🔸උත්සව ශාලාව අමුත්තන් 300කට ප්‍රමාණවත්ය.
🔸ඔබට අවශ්‍ය නම් කෑම සහිත ව හෝ රහිතව උත්සව ශාලාව වෙන්කරවා ගත හැක.
🔸උත්සව ශාලාව වායු සමනය කර නොමැත.
🔸රථ වාහන නැවතීම සදහා අති විශාල ඉඩකඩ ප්‍රමාණයක් වෙන්කර ඇත.
🔸හෝටලය සතු අධිබල විදුලි ජනක යන්ත්‍ර නිසා විදුලි විසන්ධි වීමේ අවධානමක් නැත.
Want your hotel to be the top-listed Hotel in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Address
171/B/1, Awissawella Road, Pahala Hanwella, Hanwella
Colombo
10650
Colombo
10650
Opening Hours
| Monday | 06:00 - 21:00 |
| Saturday | 06:00 - 21:00 |