Ceylon Herbal Factory
Herbal beauty, cosmetic & personal care manufacturer
14/01/2023
Golden Face Serum 🌟
Golden Face Serum ඔයාගෙ ප්‍රියතම නිශ්පාදන, CEYLON HERBAL FACTORY වෙතින් මිලදී ගන්න www.ceylonherbalfactory.com අපේ වෙබ් අඩවියට පිවිසෙන්න . අපේ අලුත්ම ශාකසාර නිශ්ප...
09/01/2023
Anti Acne Face Serum 🧏🏻♀️
Golden Face Serum avert bacterial infection and acne by preventing the buildup of bacteria in the pores.
This serum is non-greasy. It's non-sticky and also not oily so that you can leave it on your face overnight 🌙
For best results you can apply Jasmine Night Cream on top of this serum and have your beauty sleep 😴
🌟Golden Face Serum 30ml - 1000
🌟Golden Face Serum 30ml - 2000
🌸Jasmine Night Cream 50g - 1500
Islandwide delivery available 🚚
Inbox your address and mobile number to place the order 📥
13/12/2022
Anti Acne Face Serum 🧏🏻♀️
Golden Face Serum avert bacterial infection and acne by preventing the buildup of bacteria in the pores.
This serum is non-greasy. It's non-sticky and also not oily so that you can leave it on your face overnight 🌙
For best results you can apply Jasmine Night Cream on top of this serum and have your beauty sleep 😴
🌟Golden Face Serum 10ml - 1000
🌟Golden Face Serum 30ml - 2000
🌸Jasmine Night Cream 50g - 1500
Islandwide delivery available 🚚
Inbox your address and mobile number to place the order 📥
19/10/2022
🌺වද මල් ශාකසාර දිවා ආලේපනය🌺
හඳුන්වා දෙන වද මල් ශාකසාර දිවා ආලේපනය මල් පෙත්තක් වන් සුමුදු වූ සුපැහැදිලි නීරෝගී සමක් වෙනුවෙන් ආදරණීය කාන්තා ඔබ දකින සුන්දරත්වයේ සිහින සැබෑ කරලීම වෙනුවෙන් ම හඳුන්වා දෙන විශ්වාසනීය සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයකි.
සමට හිතකර වූ එකකට එකක් නොදෙවෙනි ඖෂධීය ගුණයන්ගෙන් අනූන වූ ශාක කොටස් ගණනාවක් ඉපැරණි ආයුර්වේදීය රහස් අනුව නිසි ප්‍රමිතියකින් යුතු ව සංකලනය කොට නිම වන මෙම පෝෂණීය වද මල් දිවා ආලේපනයේ ආශ්චර්‍යවත් ද්විත්ව ක්‍රියාකාරිත්වය තුළින් ඔබේ සමට අවශ්‍ය නිසි පෝෂණය ලැබී සමෙහි තෙතමනය මනා ව ආරක්ෂා වන අතර පැහැපත් සුසිනිඳු සමක් ලබා දෙයි.
මෙම වද මල් ආලේපනයේ අඩංගු ප්‍රධානතම සංඝටකය වන වද මල් සමෙහි වියපත් වීම පාලනය කරන විස්මයජනක ගුණවලින් සමන්විත අතර, එමෙන්ම සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමටත්, සම පිරිසිදු කරමින් ඇක්නි ඇති වීම අවම කිරීමටත් සමත් වෙමින් ඔබට දිදුලන තරුණ සමක් ලබා දීම වෙනුවෙන් ක්‍රියා කරයි.
බීටා කැරොටීන්, මේද අම්ල හා විටමින් බහුල රෝස්හිප් තෙල් සමට අවශ්‍ය තෙතමනය ලබා දීමටත්, අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට ගෙන ඒමටත්, අහිතකර සූර්‍ය කිරණවල බලපෑමෙන් ආරක්ෂා වීමටත්, කැළල් මකා දැමීමටත්, ඇක්නි පාලනය කිරීමටත් සමත් වන අගනා සංඝටකයක් ලෙස මෙම ආලේපනයෙහි අඩංගු කර ඇත.
මෙම වද මල් ආලේපනයේ අඩංගු ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි හොහෝබා තෙල්, සමෙහි තෙතමනය සුරකින, වියපත් වීම පාලනය කරන, අවපැහැ ගැන්වීම් හා ඇක්නි සඳහා ප්‍රතිකාරයක් වන අද්වීතීය රූපලාවන්‍ය ඖෂධයකි.
කොකුම්, පොල් කිරි, කෝමාරිකා, කොකෝවා හා ෂියා බටර් සාරයන් මෙහි අඩංගු කර ඇත්තේ මනා ව පෝෂණය කොට වියළුණු ස්වාභාවය දුරලමින් තෙතමනය රැඳුණු රන්වන් සමක් ලබා දීම සඳහා ය.
සමෙහි වියපත් වීම අවම කරන සහ සමෙහි අඳුරු ස්වාභාවය නසමින් සුවපත් කරන විටමින් E සාරය ද මෙම දිවා ආලේපනයේ අන්තර්ගත අගනා සංඝටකයකි.
භාවිත කරන ආකාරය
සම්පූර්ණයෙන් උරා ගන්නා තෙක් පිරිසිදු කර ගත් මුහුණ හා ගෙලෙහි ඇඟිලි තුඩු මගින් උඩු අතට හොඳින් සම්භාහනය කරන්න.
අඩංගු ද්‍රව්‍ය
වද මල්
රෝස්හිප් තෙල්
හොහෝබා තෙල්
කොකුම්
කෝමාරිකා
ෂියා බටර්
කොකෝ බටර්
පොල් කිරි
විටමින් E
50g - 1500
මිලදී ගැනිමට ඔබගේ නම,ළිපිනය, දුරකතන අංකය අප වෙත එවන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo