Pod Talk
Welcome to the Pod Talk
03/02/2026
#*පියාගේ කැති පහරින් අවසන් ගමන් ගිය තත්සරණී. #.
ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් දැල්කඩ ප්‍රදේශයේ තමයි මෙ සිදුවීම වෙන්නේ. 2026/01/29 (රාත්‍රී යේදී) මෙම සිද්ධියට හේතුපාදක වෙන්නේ ජංගම දුරකථනය. ඇය මිය යන විට වයස අවූරුදු දහ හතරක පාසල් සිසුවියක්.ඇයගේ මව ඇය කුඩා අවධියේම විදේශගතවී ඇත. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර තම පියාට හොර රහසේ ජංගම දුරකථනයක් භාවිතා කර ඇති අතර අනතුරුව මෙය ද දැනගත් පියා පාසලේ ගුරුවරුන් ද දැනුවත් කොට ඇත. විටින් විට අවවාද කළත් එය කිසිම සැලකිල්ලකට නොගත් තත්සරනී දිගින් දිගටම එම වරද සිදු කර තිබේනවා. පාසල් ගුරුවරුන් ද අවවාද කර ඇති බව ද දැනගන්නට ලැබෙනවා. තත්සරණීට තම පණ මෙන් ආදරය කළ පියා දරුවාගේ වැරදි ක්‍රියා කලාපය සියැසින්ම දුටු ඔහු පාලනය කල නොහැකි දැඩි කෝපය නිසා සිය නිදි යහනේදිම කුරුදු කැපීමට භාවිතා කරන කැත්තෙන් ගෙල සහ අත ප්‍රදේශයට පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත. පසුව ඇය ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම සිදුවීමේදී පියාගේ ක්‍රියා කලාපය අනුමත කළ නොහැක. තත්සරනී දියණිය දැන් අපෙන් සදහටම සමුගෙන අවසන්. උපදින හැම භවයකදීම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඇයට අපි නිවන් සුව පතමු. එහෙත් ඔබ තීරණය කරන්න ඔබේ දරුවාට ජංගම දුරකථනය ලබාදීමේදී ඔබ අනුගමනය කළ යුතු ආකාරය. ඔබේ දරුවාට මව් පිය සෙනෙහස අහිමි නොකරන්න. ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න.
අප ලොවුතුරා බුදුන්වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ කොසොල් රජතුමා දුටු සිහින දහහසයට අනුව . මහා සුපින ජාතකය. විෂමචාරි දෙ සිදු විම. ඔබේ අදහස කමන්ට් කරගෙන යන්න.
26/01/2026
ඇයි අනේ නාලන්දේ හෙඩ් ප්‍රිෆෙක්ට් පුතා හිටියේ... 😂😂😂😂😂😂😂 #නාලන්ද #හෙඩ් #ටිචර්ස්
Click here to claim your Sponsored Listing.