Wathsala Jayasinghe
Wathsala Wijerathna, a dedicated and compassionate psychotherapist counselor based in Sri Lanka.
14/07/2026
ඔබ දෙදෙනා වැළඳගන්නා ආකාරය, ඔබ දෙදෙනාගේ චිත්තවේගීය සුරක්ෂිතභාවය ගැන රහසක් කියනවා.
බොහෝ යුවළන් හිතන්නේ වැළඳගැනීම කියන්නේ ස්වභාවිකව සිදුවෙන ආදරණීය ක්රියාවක් විතරයි කියලා. ඒත් ඇත්තටම, ඔබේ ස්නායු පද්ධතිය (Nervous System) හැම මොහොතකම නිහඬවම සොයන්නේ එක දෙයක්.
මම මේ කෙනා ළඟ ආරක්ෂිතද?
යුවළන්ගෙන් එක් අයෙක් අනෙක් කෙනාගේ පපුව මත හිස තබාගෙන හෝ ඔහු/ඇය වෙත තුරුල් වී නිදාගන්නවා නම්, ඒක ආදරය පමණක් ප්රකාශ කරන දෙයක් නෙවෙයි.
ඒ ඔවුන්ගේ ශරීරය නිහඬවම කියන පණිවිඩයක්.
මට ඔයා ළඟ ආරක්ෂාවක් දැනෙන්න ඕනේ. මට ඔයා ළඟ සැනසීමක් දැනෙනවා.
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist
BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 10:00 - 17:00 |