PRS QS Services & Contruction
PRS QS Services
MAYA MAWTHA
KIRIBATHGODA
SRI LANKA
11/05/2026
🏡 Battaramulla House Renovation Project Update 🏗️
Another successful milestone completed by
✨ PRS QS SERVICES AND CONSTRUCTION (PVT) LTD ✨
✔️ State Excavation – Completed
✔️ Demolition Works – Completed
✔️ Footing Concrete – Completed
✔️ Column Concrete – Completed
✔️ Slab Concrete – Completed
We are committed to delivering quality workmanship, strong structural standards, and professional project management for every construction project.
📍 Project Location: Battaramulla
📞 Contact Us Today
PRS QS SERVICES AND CONSTRUCTION (PVT) LTD
📱 076 986 2427 / 076 3839 811
06/05/2026
🏠 ලක්ෂ ගණන් ඉතුරු කරන්න හිතනවද… නැත්නම් අමතර වියදම්වලට අල්ලගන්නවද?
ගෙයක් හදනකොට නිවැරදි සැලසුමක් නැත්තම්,
👉 වියදම් අධික වෙනවා
👉 අත්‍යවශ්‍ය දේවල් මිස් වෙනවා
👉 Project එක control කරන්න අමාරු වෙනවා
✔️ ඒකට හොඳම විසඳුම — Professional QS සේවාවක්!
PRS QS Services & Constructions (PVT) LTD සමඟ ඔබට ලැබෙන්නේ:
✅ නිවැරදි BOQ සකස් කිරීම
✅ වියදම් සැලසුම් (Cost Planning)
✅ ද්‍රව්‍ය ප්‍රමාණ ගණනය
✅ වියදම් පාලනය & අඩු කිරීම
💡 “වැඩිපුර ගෙවන්න එපා — නිවැරදිව සැලසුම් කරලා ඉතුරු කරන්න!”
📞 අදම අමතන්න:
076 986 2427 | 076 383 9811
30/04/2026
🏗️ New Renovation Project Started – Kiribathgoda 🏡
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පරණ නිවසක් අලුත්වැඩියා කරමින්, උඩ තට්ටුවේ Annex එකක් එක් කරන නව project එකක් දැන් ආරම්භ කරලා තියෙනවා.
මෙම ව්‍යාපෘතිය තුළ,
🔹 Complete House Renovation
🔹 Structural Modifications
🔹 Upper Floor Annex Construction
🔹 Modern Design & Finishing
යන සියලුම වැඩ කටයුතු PRS QS Services and Construction (Pvt) Ltd ආයතනය මගින් විශ්වාසයෙන් හා උසස් ප්‍රමිතියට අනුව සිදු කරමින් පවතී.
📸 මේ project එකේ ආරම්භක අවස්ථාවේ photos පහතින් දැක්වෙයි.
👉 Stay tuned for updates & progress!
📞 Contact us for your construction &
renovation needs
PRS QS Services and Construction (Pvt) Ltd
📱 076 986 2427 / 076 383 9811
20/04/2026
🎉🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! | Happy Sinhala & Tamil New Year! 🌸🎉
අපගේ නව අවුරුද්දේ පළමු දිනයේ ආරම්භ වූ වැඩ කටයුතු සාර්ථකව සිදු කරන ලදී 🙏
Our team kicked off the first working day of the New Year with positive energy and dedication 💪
🔨 Construction Works
📐 QS & Estimation Services
🏗️ Planning & Site Activities
මෙම නව අවුරුද්ද ඔබ සැමට සාර්ථකත්වය, සෞභාග්‍යය සහ සතුට පිරුණු එකක් වේවා! ✨
Wishing all our clients, friends & partners a prosperous and successful New Year!
📞 Contact us:
076 986 2427 | 076 383 9811
PRS QS Services & Construction (Pvt) Ltd
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
11600
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:15 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |
| Sunday | 08:30 - 18:00 |