Solar Sup Engineering.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Solar Sup Engineering.lk, Solar Energy Company, Battaramulla, Battaramulla.
07/08/2024
ශ්‍රි ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි
පහත සියලුම සේවාවන් අප ආයතනය මගින් විශ්වාසනිය සේවාවක් සමග ලබාගත හැක.
*.විශ්වාසනිය සේවාවක් සමග අප ඔබත් සමග ඉදිරියට අදම අප සමග එකතුවේන්න..!*
01.Solar Installation Service - සුර්‍ය්ය පැනල සවිකිරිමේ සේවාව දිවයින පුරා.
02.Solar Panel System Service - සුර්‍ය්ය පැනල පිරිසිදු කිරිමේ සේවාව දිවයින පුරා.
03.Solar Panels Transport Service - සුර්‍ය්ය පැනල සහ භාණ්ඩ ප්‍රවාහනය දිවයින පුරා.
04.Solar Panel Iron Rofing Installation - සුර්‍ය්ය පැනල සවිකිරිම සදහා යකඩ වහල නිර්මාණය.
*අදම ඔබගෙ ආයතනය "Register" කරගන්න සමාගම් 20ක් පමණක් ලියාපදිංචි කරනු ලැබේ.*
පහත සදහන් විස්තර අප වේත ලබාදෙන්න.
01.ආයතනයේ නම
02.රජයේ ලියාපදිංචි අංකය
03.ලිපිනය / දුරකථන අංකය
04.Email
Whatsapp :- 076 439 7953
Email :- [email protected]
page :- https://www.facebook.com/share/szGhGB6AbuGcMEdY/?mibextid=qi2Omg
07/08/2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලෙ සමාගම් දෙකක එකතුවේන් දිවයින පුරා ඉතා විශ්වාසනිය සේවාවක් ලබාදෙන එකම තැන අදම අමතන්න..!
*.වසර 25ක වගකීමක් ද සමග ලංකාවෙ අඩුම මිලට සුර්ය බල පද්ධතියක් ඔබගේ නිවෙසට
සවි කර ගැනීමට හොදම තැන.*
ඔබේ සුර්‍ය්ය බල පද්ධතිය සවි කර ගැනීම සඳහා අදම අමතන්න ලංකාව පුරා සේවාව සැපයිම.
Whatsapp :-076 439 7953 | Janitha :-076 2443 576
15/07/2024
ශ්‍රී ලංකාව පුරා විශ්වාසනිය සේවාව සමගින් ඔබගෙ ආයතනයේ Solar Panels - Installation සදහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සදහා අමතන්න.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Battaramulla