Biosystems Technology Society - BST SOC - USJP
The Platform for Aspiring Biosystem Technologists to Learn, Grow, and Connect
19/04/2026
BST Elevator Talks 2026 – Official Album 02 📸✨
Refined visual journey capturing moments of inspiration, innovation, and connection.
02/03/2026
" යෝච පුබේ පමජ්ජිත්වා
පච්චා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා"
යමෙක් මුලදී පමාවූවත් පසුව නොපමාව වේනම්, ඔහු වළාකුළින් මිදුණු සඳක් මෙන් (ආත්මය නැමැති) මේ ලෝකය බබළවයි.
🌸 බුදු රදුන් බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට ශාක්‍ය දේශයට වැඩම කළ දිනයි.
🌸 සුද්ධෝදන මහරජුන්ගේ තෙවන වරට බුදුන් වැඳ නමස්කාර කළ පුණ්‍ය දිනයයි.
🌸 යශෝදරා දේවියට සඳකිදුරු ජාතකය දේශනා කළ දිනයි.
🌸 රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදිව ධර්ම මඟට එක් වූ දිනයි.
සදහම් සිසිලෙන් සිත සනසාලන *පින්බර මැදින් පොහොය දිනයක් වේවා!* 🌕✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
Colombo
10250