MAKO Tea Center
සුහදශීලි විශ්වාසවන්ත සේවයකට - මාකෝ ටී සෙන්ටර්.
17/01/2023
පහසු මිලකට, කඩිනම්, සුහදශීලි, විශ්වාසවන්ත සේවයක් සඳහා Asipiya Advertising.
Janitha Dulaj
11/01/2023
Janitha Dulaj
02/01/2023
“තේ පොහොර” නමින් විවිධ පෝෂක සංයුතීන් ගෙන් යුත් පොහොර වර්ග වෙළඳ පොළෙහි විකිණීමට ඇති බවත්, ඒවා තේ වගාව සඳහා යොදන බවත් අප වෙත අවස්ථා කීපයකදීම වාර්තා වී ඇත. ඒ අනුව වෙළඳ පොළෙහි ඇති පොහොර මිශ්‍රණයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් සාම්පල් හා අප වෙත ලැබී ඇති එවැනි පොහොර සාම්පල් විෂ්ලේෂණය කර තත්ව වාර්තා ලබා ගැනීමේදී ඒවා බොහොමයක් තේ වගාව සඳහා භාවිතයට නුසුදුසු (ප්‍රමිතියෙන් තොර) ඒවා බව තහවුරු වී ඇත.
පසට යෙදීමට නොසුදුසු සංයෝගද මෙම සමහර පොහොරවල අඩංගු බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත. විශේෂයෙන්ම අධික ලෙස සෝඩියම් (Na) අඩංගු පොහොර යෙදීම පසට හානිදායකය. එවැනි නුසුදුසු පොහොර දිගින් දිගටම භාවිතා කිරීම තේ කර්මාන්තයට මෙන්ම පාරිසරිකවද තර්ජනයක් විය හැකි බැවින් තේ පර්යේෂණ ආයතනය මගින් නිර්දේශිත පොහොර පමණක් තේ වගාව සඳහා යොදන ලෙස මින් අවධාරනය කරමු.
-ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය-
Tea Research Institute of Sri Lanka “තේ පොහොර” නමින් විවිධ පෝෂක සංයුතීන් ගෙන් යුත් පොහොර වර්ග වෙළඳ පොළෙහි විකිණීමට ඇති බවත්, ඒවා තේ වගාව සඳහා යොදන බවත...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
12236
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |