The Cricket Blast
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Cricket Blast, Sports, Colombo Sri Lanka, .
01/06/2026
මෙවර LPL - Lanka Premier League තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය
දසුන් ශානකට 🥹❤️
මේ පාර ගාල්ල ට්ම් එකෙ පෙරලියක් කරයිද
කැප්ටන් දස්සා එක්ක සෙට් එක..!!!
Dasun Shanaka ♥️🇱🇰
29/05/2026
ගෙමක් ගහනව නම් අද තමයි දවස රාජස්ථාන් රොයල්ස් කොල්ලො ට්කට මේක
දිනන්නම ඔන තරගයක් 🥹🩷
අපෙ සංගා ට්ම් එක අද හොදට සැලසුම් කරලා
දස්සා ට්ම් එක වෙනුවෙන් ලොකූ දෙයක් කරලා
රාජස්ථාන් සෙට් එක IPL - Indian Premier League අවසන් මහා තරගයට සුදුසුකම් ලබන
එක තමයි අද ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගෙත්
බලාපොරොත්තුව...!!!
Kumar Sangakkara Dasun Shanaka ♥️🇱🇰
27/05/2026
අපෙ උන්ගෙ හිත්වල කුහකකම් නැහැ කියන්නෙ නිකම් නෙමෙයි 🥹❤️
සුර්යවංශී කොල්ලගෙ ව්ශිෂ්ඨ ඉනිමට සුභ
පතන අපෙ එකා එෂාන් මාලිංග...!!!
🇱🇰🫂🇮🇳
27/05/2026
අද තමයි දවස අපෙ උන්ගෙන් කාව තොර ගන්නද හිතා ගන්න බැහැ හැබැයි අද දිනන
ට්ම් එක අනිවා ෆයිනල් එකත් ගහන්න ඔන
ඔයාලගෙ සපොර්ට් එක කාටද IPL - Indian Premier League 🥹❤️
එශාන් & සන්රයිසස් හයිද්‍රාබාද් ❤️
දස්සා & රාජස්ථාන් රොයල්ස් 😯