Diw's diary

Diw's diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diw's diary, Colombo.

11/03/2025

මලක් විදිහට එකට පිපුණට
පෙතිත් විසිරෙයි සුළඟට...
දළුත් හැකිළී මැරී යයි ගස්
විසක් වැටුනොත් මුලකට...
සොඳුරුතම දේ අකාලයෙ පස්
කර දමන්නට පොළොවට...
හිතන්නටවත් එපා විස, සැඩ
සුළඟ වන්නට ගසකට...

-❤️Diw🌹

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo