PMB

PMB

Share

"වි සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා අලෙවි කිරීම පිළිබද ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු "

Photos from PMB's post 03/06/2023

වී අලවි මණ්ඩලයේ දායකත්වයෙන් දින තුනක්(ජුනි 3,4,5) පුරා පැවැත්වෙන සම්බුද්දාලෝක පොසොන් කලාපයේ සර්වඥ ධාතු වන්දනා ව සදහා මහ සෙනගක් රන්න ආනන්දාරමය සදහා පැමිණෙමින් සිටී.

03/06/2023

අමරවිරු පියමග 32 විසින් සංවිධානය කරන සම්බුද්ධාලෝක 2023 පොසොන් කලාපය ජූනි මස 03, 04, හා 05 දිනයන්හි දී රන්න නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම පොසොන් කලාපය තුළ ශ්‍රී දළදා මාලිගාවේ සිට වැඩම කරන ලද සර්වඥ දාතුන්වහන්සේලා, තොරන, පහන්කූඩු හා භක්ති ගීත ගායනාවලින් ද සමන්විත වේ. එයට සමගාමීව බෙලිඅත්ත නගරයේද පොසොන් තොරනක් ප්‍රදර්ශනය කෙරේ.

මෙම වැඩ සටහන්වලට සමගාමීව අමරුවිරු පියමග විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සම්බුද්දාලෝක පොසොන් කලාපයේ ධාතු වන්දනාව,භක්ති ගීත හා පහන් කූඩු තරග සදහා වී අලවි මණ්ඩලය අනුග්‍රහය දක්වයි.

Photos from PMB's post 20/04/2023

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් අද පැවැති නැකතට පැලයක් සිටුවීම දිවයින පුරා පිහිටි වී අලවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්‍යයාල වලදී සිදු කෙරින.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

National Housing Development Authority(NHDA) Housing Secretariate, 6th Floor, Sir Chittampalam A. Gardiner Mw, Colombo 02
Colombo