Krishan priyadarshan

Krishan priyadarshan

Share

Unless you are blind, don't recognize me from other people's mouths�

25/03/2025

Good morning

14/02/2025

Passport හදන්න යන අයට කියන්න තියන්නේ ඔයලා අරන් යන documents හැමදේම හරියටම අරන් යන්න අරක නෑ මේක නෑ කියලා ගිහිල්ල එතන වද නොවී,
🖋ඔරිජිනල් උප්පැන්නේ මාස 6ඇතුලත ගත්ත එකක්
🖋උප්පැන්නේ copy එකක්
🖋NIC
🖋NIC copy එකක්
🖋studio එකෙන් දුන්න photo receipt
🖋පරණ passport තියෙනවා නම්
🖋appointment එක ආවා SMS ඒකේ print එකක්
🖋 urgent letter ඒක

රටකට යන්න හිතන් ඉන්න හැමඑකෙනෙක් ගේම හීනෙ හැබෑ වෙන්න ඕනි දුක් වින්ද තරමට ඊටවඩා සැප ලැබෙන්න ඕනි 💐🖤

උපුටා ගැනීමකි

20/11/2024

GOOD MORNING
2000K followers
Tank you my oll frends🌹🌹

Want your business to be the top-listed Grocery Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

102/4 Samagimavatha Magammana Homagama
Colombo