Cocking Fever
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cocking Fever, Food & Drink, galle Road, Ratmalana, .
21/05/2026
Next.. chicken shawarma
ඊළඟට අපි ක්‍රීම් චිකන් සූප් එකත් එක්ක කන්න රසම රස චිකන් ශවර්මා හදමු😋🌮
රසම රස ක්‍රීම් චිකන් සුප් එකක් බොමුද..🧑🍳🍲
මේක රයිස් කුකර් එකේම හදන්න පුළුවන් නිසා බෝඩිමක ඉන්න ඔයාලටත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්..
රෑට රෑට එන චූටි චූටි බඩගින්නටත් සුපිරිම විසදුමක් තමයි මේ..😋
අද රෑට මොනවද කන්නේ කිය කිය හිත හිත ඉන්නවනං මේක try කරල බලන්නකෝ...
මේක garlic bread slice එකක් එක්ක කද්දි නම් තවත් රසයි.
එහෙනම් හදලම රස බලලා කියන්නකො😘😍☺️
18/07/2021
Coconut shell products # online shop # sri lanka # islandwide delivery to your dorstep #
පොල්කටු ආශ්‍රිත නිශ්පාදන # දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ..
ලංකාවේ අඩුම මිලට අපෙන්
❤❤FLOWER VAS❤❤ with 💐 or without 💐