SL kite laka

SL kite laka

Share

ඔයත් සරුංගල් පිස්සෙක්ද,
🪁එකතු වෙන්න මාත් එක්ක🪁

16/12/2025

ගයිස්. අලුත් වීඩියෝ එකක් එන්න යන්නේ. කියමු බලන්න මොකක්ද කියලා. හරියට කියන කෙනාට දොර දෙකේ Damro ෆ්‍රිජ් එකක් දිනා ගන්න 😝😝

01/09/2025

අඩි 12 යෝද නයා සරුංගලේ හැදුනේ මෙහෙමයි.බලන්නකො උඩ ගියාම තියෙන ගැම්ම . ARAWWALA BODARE 🤫😍😌
සම්පූර්ණ වීඩියෝ එක "Lakaබ්‍රෝ" you tube chanal එකෙන්. මතක් කරලා subscribe කරන්න ගයිස්. 😘😍
#සරුංගල්

අඩි 12 යෝද නයා සරුංගලයක් හදමු,යවමු. 12-foot snake kite.#kite #kiteflying #sarungal#kitefestival#diy 25/08/2025

https://youtu.be/9w4hhU4suAk?si=JtIjNu6pDmezy8Z2
ඔන්න අලුත් එක.පිස්සුවක් 😌😌🐍

අඩි 12 යෝද නයා සරුංගලයක් හදමු,යවමු. 12-foot snake kite.#kite #kiteflying #sarungal#kitefestival#diy Prt:-01 = https://youtu.be/HR7t0WL5A5Y?si=qu1xzIliOnLLINtvහායි යාලුවනේ, ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා😃...

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo